Android Data Recover Help

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    Android දුරකතනයක delete වෙච්ච Data (pics,media) නැවත recover කරන්න පුලුවන් tools , ක්‍රම මොනවද ? (phone memory එකේ)
     
    Android දුරකතනයක delete වෙච්ච Data (pics,media) නැවත recover කරන්න පුලුවන් tools , ක්‍රම මොනවද ? (phone memory එකේ)

    internal memory ඒකත් රිකවර් කරන්න පුළුවන් මචන්..ටූල්ස් නම් තියෙනවා.. හැබැයි කරලා නම් නෑ..ට්‍රයි කරලා බලපන්.. :rolleyes:

    http://www.aluth.com/2016/03/sms-backup-restore.html

    http://www.aluth.com/2013/08/android-phone-delete.html
     
    • Like
    Reactions: dgboy

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    disk digger, gt recovery kyla apps 2k thiyenawa. ewagen puluwan. play store eke balanna. root access nam one habai.