ඔන්න ඉතින් Android Development සම්බන්දයෙන් අලුත් thread එකක් open කලා.
Android සම්බන්දයෙන් එන news, questions post කරන්න.
EK එකේ ඉන්න developers සහ අනෙක් කස්ටියත් එකතුවෙලා එහෙනම් වැඩේ කරගෙන යමු...!!

Last edited:
වැඩියෙ දන්නෙ නෑ,
මොනවහරි ඉගෙනගන්න ත්රේඩ් එකත් එක්ක touch එකේ ඉන්නම්.