!~~ ANDROID DEVELOPERS ~~!

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මට මගෙ samsung galaxy y duos(s6102) kies software වලට connect වෙන්නෙ නැ.දන්න සෙල්ලම් සෙරම දැම්මා..pls help:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    කරා මචන් හරි ගියේ නෑනේ :no::no::no::no:

    මම මචන් උඹේ පොස්ට් එක හැම තැනම වගේ දැක්ක. කල් ගත්තේ පොඩ්ඩක් හොයල බලන්න. වෙන්න පුළුවන් දෙකයි තියෙන්නේ. එක්කෝ ඇත්තටම hardware අවුලක් (warranty තමා පුතේ) නැත්නම් kernel එක කචල්. මට මුලින් කියපන් උඹ custom kernel rom වගේ මොනවහරි දැම්මද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මට මගෙ samsung galaxy y duos(s6102) kies software වලට connect වෙන්නෙ නැ.දන්න සෙල්ලම් සෙරම දැම්මා..pls help:confused:

    Kies ඔය ෆෝන් එකට support ද කියල හොයල බැලුවද? samsung web site එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මොකද kies හැම එකකටම support කරන්නේ නෑ
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Kies ඔය ෆෝන් එකට support ද කියල හොයල බැලුවද? samsung web site එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මොකද kies හැම එකකටම support කරන්නේ නෑ

    no brother ,kies soft develop for all samsung android,it update regually too..its size more than 80MB,but lot problems there as lot of phones not recogniz by this kies..i search web,,some people sold their "note"phones because of this problem..some manage to overcome this with differnt ways..
    i down loded latest from their site..phone model is there..see the site and download path...

    samsungd.jpg

    any idea?:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    no brother ,kies soft develop for all samsung android,it update regually too..its size more than 80MB,but lot problems there as lot of phones not recogniz by this kies..i search web,,some people sold their "note"phones because of this problem..some manage to overcome this with differnt ways..
    i down loded latest from their site..phone model is there..see the site and download path...

    samsungd.jpg

    any idea?:confused:

    Ah i see. I have no idea why it wouldn't detect your phone. Did it install usb drivers ? Normally it does. Anyway i didnt use kies when i had my galaxy i always used odin :P
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    yes dear i tried all way.with usb driver changing cables,on/off,older version of kies..
    ok can u send me a good link for odin ..?il download n try...

    by the way any news about of releas of Sont tipo dual??:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    machan Navod mama SGS 2 wikunuwa ban Genawa Galaxy Nexus I9250 mama oyata eye PM kale

    දැක්ක දැක්ක වැඩකාරයෝ එකේ දාල තියෙනවා. මම කියපු දේවල් දැකල ගත්ත නම් ඇත්තටම සන්තෝසයි එකෙක්ට හරි මොලේ පෑදිලා කියල :D හැබැයි පුතේ ඕකට ඉතින් custom rom එකක් දැම්මේ නැත්නම් වැඩක් නෑ. :P