Android development Course in Sri Lanka

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මචන්ලා ලංකාවේ Android Development හොඳ course එකක් කරන්න තියෙන්නේ කොහෙද? මට පොඩි knowledge එකක් තියෙනවා. ටිකක් advaced course එකක් තමා හොයන්නේ.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    10500482_497386980394708_6949109094265586954_n.jpg

    මාත් මේ ගැන හොය හොය ඉන්නකොට තමයි මල්ලි කෙනෙක් මේක දුන්නෙ.
    මටත් ඕන බන් මුල ඉඳල ඉගෙනගන්න.. උඹ කොහොමද ඉගෙනගත්තෙ?
    JAVA ඕන ද මේකට?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,604
    2,710
    113
    10500482_497386980394708_6949109094265586954_n.jpg

    මාත් මේ ගැන හොය හොය ඉන්නකොට තමයි මල්ලි කෙනෙක් මේක දුන්නෙ.
    මටත් ඕන බන් මුල ඉඳල ඉගෙනගන්න.. උඹ කොහොමද ඉගෙනගත්තෙ?
    JAVA ඕන ද මේකට?

    40000 k වැඩියි නේද මචන්. උඹට සල්ලි තියෙනවනම් අවුලක් නෑ. නැත්නම් Lynda එකේ Video Tutorials download කරගනින්. ඒවගෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔය course වල කරන්නෙත් ඒවම තමයි.
     
    • Like
    Reactions: Lihrox

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    10500482_497386980394708_6949109094265586954_n.jpg

    මාත් මේ ගැන හොය හොය ඉන්නකොට තමයි මල්ලි කෙනෙක් මේක දුන්නෙ.
    මටත් ඕන බන් මුල ඉඳල ඉගෙනගන්න.. උඹ කොහොමද ඉගෙනගත්තෙ?
    JAVA ඕන ද මේකට?

    මුල් ටික ඉගෙනගත්තේ තනියම බන්