මේ උඩ දාල තියෙන area ටික cover වෙන course එකක් හරි certification එකක් හරි නැද්ද ලංකාවේ කරන්න හොයාගන්න (main goal එක Criminal Psychology එක Forensics එකත් එක්ක යන විදිය study කරන්න)? කරන්නේ ආසාවට + පොඩි knowledge එකක් ගන්න. මට දැනට සෙට් උනේ ලංකාවේ මේ ටික.
https://metropolitancollege.lk/course/higher-diploma-in-forensic-criminal-psychology/
https://srilankascholar.lk/studyin/...a/diploma_in_criminal_and_forensic_psychology
https://www.imhlk.com/diploma-course-in-criminology-and-criminal-psychology/
හැබැයි මේවා (උඩ තියෙන courses ටික) කරලා වැඩක් තියෙයිද ඒවගේ institute වල reputation එක කොහොමද certification එකේ validation එක කොහොමද කියල මට idea එකක් නැ. මොකද ගෙවන ගානට මහන්සියට value එකක් තියෙන්න එපයි.