android device එක wifi වලින් lap එකට connect කරලා dongle එකෙන් internet යමුද ?

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    android device එක wifi වලින් lap එකට connect කරලා dongle එකෙන් internet යමුද ?

    .....android බවිත කරන යට වැදගත් වන දෙයක් තමයි අද කියන්න හදන්නේ...android හෝ වෙනත් ඕනෑම device එකක් wifi වලින් connect කරලා internet යන්න පුළුවන් විදිහක් තමයි අද කියන්නේ... software බාවිතා කරලා මේ වැඩේ කරගන්නත් පුළුවන්, එත් මේ ක්‍රමයේදී කිසිම සොෆ්ට්වරේ එකක් බවිත කරන්නේ නැතුව තමයි වැඩේ කරගන්න හදන්නේ...network and sharing center එකේ ad hoc එකක් හදල wifi වලින් connect කරලා internet share කරන්න පුළුවන් ඒත් එහෙම internet connect කරන්න පුළුවන් තවත් pc එකක් හෝ lap එකක් විතරයි..android device සදහා mini wifi එක active කරගන්න ඕනේ, ඒක කරගන්න විදිහ තමයි අද කියල දෙන්නේ...

    පියවර 1
    http://sitemoneylot.blogspot.com/2014/07/android-device-wifi-lap-connect-dongle.html
     
    • Like
    Reactions: Iron Monger

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif