android help ekak ona

poddo

Member
Oct 24, 2010
208
8
0
phone image galary eke thiyana images delete karanne kohomada,
file eka thiyana thanak hoyaganna ba,
phone model : xperia u
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
balapan menu eka album kiyala ekak athi. ekata gihin photo balanna puluwan. photo eka uda ayeth touch karama top right corner eken enwa delete icon eka. mama gawa thiyenne xperia p eka. mamanam ohoma thama karanne.
 
Last edited:

poddo

Member
Oct 24, 2010
208
8
0
mewa net eken down karapu photo wala thumbnail , delete option ekak enne na
galary eke pennanawa
file location : unknown
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පොටෝ එක උඩ ලොන්ග් පෙස් කරපං.
එතකොට ඒක සිලෙක්ට් වෙයි.
ඩිලීට් කරන්න ඕනෙ අනික් ෆොටෝ ටිකත් එහෙම්ම සිලෙක්ට් කරගන්න.
දැං දකුණු පැත්තෙ උඩ කෙලවර ඇවිත් තියන රීසයිකල් බින් එක උඩ ටච් කරන්න.

Xperia U එකේ ජින්ජර්බ්‍රෙඩ් තියෙන්නෙ නේද? ජින්ජර්බ්‍රෙඩ් ගැලරියෙත් ඔහොම්මද දන්නෙ නෑ.
සමහර විට වෙනස් ඇති.
 

Harlequin

Member
Oct 14, 2011
784
49
0
Null
ES File Expolrer Android market eken download karagena , DCIM folder eka athule 100ANDRO kiyala folder ekak athi...eka athule athi images tika ethanin oone ewa delete karaganna...
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පැටියා;13728334 said:
    පොටෝ එක උඩ ලොන්ග් පෙස් කරපං.
    එතකොට ඒක සිලෙක්ට් වෙයි.
    ඩිලීට් කරන්න ඕනෙ අනික් ෆොටෝ ටිකත් එහෙම්ම සිලෙක්ට් කරගන්න.
    දැං දකුණු පැත්තෙ උඩ කෙලවර ඇවිත් තියන රීසයිකල් බින් එක උඩ ටච් කරන්න.

    Xperia U එකේ ජින්ජර්බ්‍රෙඩ් තියෙන්නෙ නේද? ජින්ජර්බ්‍රෙඩ් ගැලරියෙත් ඔහොම්මද දන්නෙ නෑ.
    සමහර විට වෙනස් ඇති.

    :yes::yes: