මචං android lolipop තියෙන phone එකක internal memory එකේ තියෙන දෙවල් extenal memory එකට copy කරන්න බැනේ එක හදන්නේ කොහොමද