android help

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    mama android 2.2 tab 1k gatha.tab 1ta android market 1n softwares ganne kohomada.pc 1ta download karala install karanna puluwanda.

    android market kiyala appication ekak athi market kiyala

    market.gif

    menna me wage icon ekak tiyena.

    pc ekata download kerela install keranet puluwan. not from the market

    use below threads

    http://www.elakiri.com/forum/showthread.php?t=1173961

    http://www.elakiri.com/forum/showthread.php?t=1208955

    :)
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mama android 2.2 tab 1k gatha.tab 1ta android market 1n softwares ganne kohomada.pc 1ta download karala install karanna puluwanda.

    1 මාකට් එකේ ඇප් උඹට wifi or 3g තියෙනවනං කෙලින්ම බාගන්න පුලුවන්
    * ගූගල් එකවුන්ට් එකක් හදන්න, ඩේට මාකට් එකට ඒකෙන් ලොග් වෙන්න, පස්සෙ ඒකෙන් ඇප් බාගන්න
    2 එහෙම නැත්නං ෆෝන් එක කම්පියුටර් එකට කනෙක්ට් කරල ඕන ඇප් කම්පියුටර් එකට ඩවුන් කරල ඒව ෆෝන් එකේ මෙමරි කාඩ් එකට කොපි කරල ඉන්ටෝල් කරගන්න
    3 සල්ලි ගෙවන ඇප් එහෙම නොමිලේ බාන්න ඕනෙනං www.apktop.com වගේ සයිට් එකට යන්න
     
    :yes::yes: