Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
N7100 China Galaxy Note

:no:


machan date wipe kala hariyanne nae dalvik kiyanne mokakkda :dull:cache nam clear kara ban :dull: ado rom ekak dana heti kiyapanko ban plz:):( eth ban meka me china kattak nisa hariyai neda ban :nerd: puduma game ekak deela recovery mode eke wipe ekata giye ban ammoh :frown: eth hariyanne nae :growl:

BUmp

Clockworkmod Recovery එක නේද තියෙන්නෙ?
Advanced Menu එකේ ඇති Wipe Dalvik Cache කියල ඔප්ෂන් එකක් :)

Wipe-Dalvik-Cache-ClockworkMod.jpg
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15591830 said:
    Clockworkmod Recovery එක නේද තියෙන්නෙ?
    Advanced Menu එකේ ඇති Wipe Dalvik Cache කියල ඔප්ෂන් එකක් :)

    Wipe-Dalvik-Cache-ClockworkMod.jpg

    machan me china ekak ban ohoma ekaknam thibbe nae rom ekak gahana vidiha kiyanna puluwanda anika ban me china ekak nisa awula :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ටික කියපංකො මුලින්ම.

    1. උඹ කොහොමද රිකවරියට ගියෙ?
    2. කොහොමද Factory data reset කලේ?
    3. කොහොමද Contacts APP එකේ Data Cache cleat කලේ?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15591917 said:
    මේ ටික කියපංකො මුලින්ම.

    1. උඹ කොහොමද රිකවරියට ගියෙ?
    2. කොහොමද Factory data reset කලේ?
    3. කොහොමද Contacts APP එකේ Data Cache cleat කලේ?

    volume up + power then
    machan hema button ekama obala obala anthimata wipe data factory reset ekata giye :growl:

    setting wala app walata gihin all aragena contact thorala ethanin kale:dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15591971 said:
    උඹ Wipe data factory reset කලාට පස්සෙ බූට් කරද්දි Google Account Details එහෙම ඉල්ලුවද? :eek:
    machan china wala illanne nae mama hithanne location eka dannada kiyala mokakkda vitharai ahanne :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan china wala illanne nae mama hithanne location eka dannada kiyala mokakkda vitharai ahanne :sorry:

    :dull:
    මට දැනගන්න ඕනෙ උඹ හරියට Wipe data factory reset කලාද කියලා.

    කලින් උඹ විසින් ඉන්ස්ටොල් කරන ලද ඇප්ස් තියනවද ඕක කලාට පස්සෙ දැං? :eek:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15591987 said:
    :dull:
    මට දැනගන්න ඕනෙ උඹ හරියට Wipe data factory reset කලාද කියලා.

    කලින් උඹ විසින් ඉන්ස්ටොල් කරන ලද ඇප්ස් තියනවද ඕක කලාට පස්සෙ දැං? :eek:

    ow machan hariyata kala aka app ekakwath nae e wagema thibba pic hitan nae phone eke :no::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15592007 said:
    ඒත් වැඩ නැත්තං සොරි තමා. ඕකට වෙන contacts app එකක් දාගනිං එහෙනම් go contacts වගේ :sorry:
    den karan inne eka machan eth contact save karanna bae :no::dull::baffled: ara rom ekak gahana wede mokada :shocked:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    පැටියා;15592019 said:
    සතා මොකාද කියල නොදැන කොහොමද බං රොම් ගහන්නෙ?
    ඕකෙ ජාතිය ජන්මෙ, පෙට්ටියක් එහෙම තියනවනං කියපං බලන්න :cool:

    nae oi mage yaluwekge ban :lol: model ekanam thiyenne gt-n7100 kiyal:rofl: base band eken barida mokuth karanna :dull::nerd: