ඔන්න ඉතින් මාත් ජාවා ටිකක් දන්න නිසා (දන්නවා කියල හිතන් ඉන්නවා
) android කරන්න හිතුවා. හිතුවට මොකෝ android phone එකක් වත් නෑ. එක නිසා ඒ ගැන දැනුමත් අඩුයි ( යාළුවන්ට පින් සිද්ද වෙන්න ටිකක් දන්නවා )
දැන් තියෙන අවුල,
මම අර eclipse එකී sdk එකයි ඔක්කොම තියෙන සෙට් එක ගතතා.
1. eclipse පට්ට slow ඒ මදිවට layout එක හදන තැන properties වෙනස් කරන්න බෑ
2. api level එක කියන්නේ මොකද්ද ?
3 . ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කොට compile with කියන තැන දෙන්න ඕනේ අඩු version එකක් ද වැඩි එකක් ද ?
මගේ පිසි එක.
core 2 due 2.6Ghz
3gb ram
) android කරන්න හිතුවා. හිතුවට මොකෝ android phone එකක් වත් නෑ. එක නිසා ඒ ගැන දැනුමත් අඩුයි ( යාළුවන්ට පින් සිද්ද වෙන්න ටිකක් දන්නවා )දැන් තියෙන අවුල,