Android Help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන්ලා කොහොමද facebook එකයි වෙබ් site වල සිංහලෙන් තියෙන එව්වා පෙන්නන්නේ නැහැ බන්.

    මොකද්ද මේකට කරන්න ඕනේ

    Sony xperia E3- Kitkat
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    423
    83
    Nugegoda
    මචන් xperia වලට built in සිංහල එන්නේ නෑ ඒ නිසා රූට් කරලා
    https://play.google.com/store/apps/details?id=com.jrummy.font.installer&hl=en
    ඔය app එක දාගන්න දාගෙන

    http://www.icta.lk/index.php?option=com_content&view=article&id=1497:sinhala-tamil-unicode-fonts-bhashitha-and-sritamil&catid=104:local-languages-initiative&Itemid=234&lang=en


    එකෙන් linux සිංහල ෆොන්ට් එක බාගෙන අර කලින් ගත්ත app එකෙන් බාගත්තු ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරගන්න .

    restart කරන්න වැඩේ ගොඩනං සලකන්න.