මොකක් හරි app එකක් install කරන්න හදනකොට package install අනික් එක හරි දුන්නාම there is a problem parsing the package මෙහෙම වැටෙනවානේ .මේක නැති කරගන්නෙ කොහොමද .