මගෙ ෆෝන් එකේ ඉන්ස්ටග්රෑම් ඇප් එක වැඩ නෑ. storage, cache clear කරා එත් වඩ නෑ. පස්සෙ ෆෝන් එකෙ ගෙස්ට් අකවුන්ට් එකක් හදලා ඒකට ඉන්ස්ටගරේම් දැම්මා ඒක වැඩ හොදට. ඇඉ මෙහෙම වෙන්නෙ.