මේ දවස් වල කට්ටිය මේවට මරාගනන්වනේ කියමු බලන්න උබලා මෙවන් පාවිච්චි කරන්නේ.? කැමති Mobile OS එක...
1. Android
2. iOS
3. WP
4. BB OS
1. Android
2. iOS
3. WP
4. BB OS
ow itin umba bapan bora diye maalu
onna gahuwa android
anik kabba OS ekka kittu karanwat ba
Dan ridei


Android,ios thama best.apps nathi os thiyena phones ithin aran mona karannada..photos gaha gaha innanam hoda...hikz
මට නම් IOS තරම් එකක් වත් හරි ගියේ නැහැ![]()

Windows Phone 8.1(cyan) සහ iOS 8

ow itin umba bapan bora diye maalu
onna gahuwa android
anik kabba OS ekka kittu karanwat ba
Dan ridei


Best OS eka iOSBut best phone is not iPhone.
Phone ekakata galapenne Android. So vote kale Android![]()


Android,ios thama best.apps nathi os thiyena phones ithin aran mona karannada..photos gaha gaha innanam hoda...hikz


Android thamai best limitation adui ita passe ios , wp nam melo wedak ne



ඇන්ඩ්‍රොයිඩ් අනිත් හැම ඕ.එස්. එකකටම වඩා නම්යශීලීයි. root කරාට පස්සේ කරන්න පුලුවන් දේවල් ගොඩයි. එත් අනිත් ඕ.එස්. වල limits ගොඩක් තියෙනව. iOS වලත් jailbreak කරල ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනිත් ඒව ගැන නම් දන්නේ නෑ.


The Awesome Responses of Cortana on Windows Phone 8
do you like apple?
do you like google?
වගේ අහන සාමාන්‍ය දේට පවා උත්තර දෙන විදිහ මෙහෙම නම්..
Cortana beta version එකේ මෙහම නම් තව ඉස්සරහට develop උනාම බලමුකෝ. best phone assistant ever

Cortana kohomada damme?![]()
උබ ඉන්නේ windows phone 8.1 වලද මචං.. windows phone 8.1 වල නම් ඉන්නේ cortana දන්නේ මෙන්න මෙහෙම..
උබ ඉන්නේ windows phone 8 වල නම් මචං මෙන්න මේක බලල windows phone 8.1 වලට upgrade වෙයන් මචං.. ඊට පස්සේ cortana දා ගනින් මචං
