Android, iOS, WP, BB OS

උබලා කැමතිම Mobile OS එක &#3

  • Android

    Votes: 77 57.9%
  • iOS

    Votes: 26 19.5%
  • WP

    Votes: 29 21.8%
  • BB OS

    Votes: 1 0.8%

  • Total voters
    133

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මේ දවස් වල කට්ටිය මේවට මරාගනන්වනේ කියමු බලන්න උබලා මෙවන් පාවිච්චි කරන්නේ.? කැමති Mobile OS එක...

    1. Android
    2. iOS
    3. WP
    4. BB OS
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Best OS eka iOS :) But best phone is not iPhone.

    Phone ekakata galapenne Android. So vote kale Android :yes:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    Android,ios thama best.apps nathi os thiyena phones ithin aran mona karannada..photos gaha gaha innanam hoda...hikz
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    ඇන්ඩ්‍රොයිඩ් අනිත් හැම ඕ.එස්. එකකටම වඩා නම්යශීලීයි. root කරාට පස්සේ කරන්න පුලුවන් දේවල් ගොඩයි. එත් අනිත් ඕ.එස්. වල limits ගොඩක් තියෙනව. iOS වලත් jailbreak කරල ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනිත් ඒව ගැන නම් දන්නේ නෑ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මට නම් IOS තරම් එකක් වත් හරි ගියේ නැහැ :)
    :D
    Windows Phone 8.1(cyan) සහ iOS 8
    :D
    ow itin umba bapan bora diye maalu

    onna gahuwa android

    anik kabba OS ekka kittu karanwat ba

    Dan ridei
    :yes::yes:
    Best OS eka iOS :) But best phone is not iPhone.

    Phone ekakata galapenne Android. So vote kale Android :yes:
    :yes::yes:
    Android,ios thama best.apps nathi os thiyena phones ithin aran mona karannada..photos gaha gaha innanam hoda...hikz
    :yes::yes:
    Android thamai best limitation adui ita passe ios , wp nam melo wedak ne
    :yes::yes::yes:
    ඇන්ඩ්‍රොයිඩ් අනිත් හැම ඕ.එස්. එකකටම වඩා නම්යශීලීයි. root කරාට පස්සේ කරන්න පුලුවන් දේවල් ගොඩයි. එත් අනිත් ඕ.එස්. වල limits ගොඩක් තියෙනව. iOS වලත් jailbreak කරල ගොඩක් දේවල් කරන්න පුලුවන්. අනිත් ඒව ගැන නම් දන්නේ නෑ.

    :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    The Awesome Responses of Cortana on Windows Phone 8

    do you like apple?
    do you like google?
    වගේ අහන සාමාන්‍ය දේට පවා උත්තර දෙන විදිහ මෙහෙම නම්..
    Cortana beta version එකේ මෙහම නම් තව ඉස්සරහට develop උනාම බලමුකෝ. best phone assistant ever
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    The Awesome Responses of Cortana on Windows Phone 8

    do you like apple?
    do you like google?
    වගේ අහන සාමාන්‍ය දේට පවා උත්තර දෙන විදිහ මෙහෙම නම්..
    Cortana beta version එකේ මෙහම නම් තව ඉස්සරහට develop උනාම බලමුකෝ. best phone assistant ever

    Cortana kohomada damme? :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Cortana kohomada damme? :dull:
    උබ ඉන්නේ windows phone 8.1 වලද මචං.. windows phone 8.1 වල නම් ඉන්නේ cortana දන්නේ මෙන්න මෙහෙම..

    උබ ඉන්නේ windows phone 8 වල නම් මචං මෙන්න මේක බලල windows phone 8.1 වලට upgrade වෙයන් මචං.. ඊට පස්සේ cortana දා ගනින් මචං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    උබ ඉන්නේ windows phone 8.1 වලද මචං.. windows phone 8.1 වල නම් ඉන්නේ cortana දන්නේ මෙන්න මෙහෙම..

    උබ ඉන්නේ windows phone 8 වල නම් මචං මෙන්න මේක බලල windows phone 8.1 වලට upgrade වෙයන් මචං.. ඊට පස්සේ cortana දා ගනින් මචං

    Official ena dawasak nadda bun :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    denata use karala thiyenne,IOS & android ,man IOS walata wada android OS ekata kemathiy