Android Lag වෙනවද ?(Fixed)

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    machan second hand s3 ekak ganna puluwan wei dennam oya ganata :yes:

    second hand ba ban .brand new mokak hari:dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    අනේ බං ඔයිට වැඩ ලේසියි නේ ඔය android ලබ්බ විසිකාරලා apple හරි lumia එකක් හරි ගත්තනම්?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනේ බං ඔයිට වැඩ ලේසියි නේ ඔය android ලබ්බ විසිකාරලා apple හරි lumia එකක් හරි ගත්තනම්?
    ඇපල් යනු ආභරණයකි ඇන්ඩ්‍රොයි යනු ස්මාර්ට් ෆොන් එකකි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,485
    113
    අනේ බං ඔයිට වැඩ ලේසියි නේ ඔය android ලබ්බ විසිකාරලා apple හරි lumia එකක් හරි ගත්තනම්?

    :rofl:මෙන්න එක windows අනාථයෙක් නම් ඇවිත්..අනික් උන් නම් පේන්නවත් නැහැ..:rofl::rofl: