android one අවසාන ප්‍රශ්නය

android one අවසාන ප්‍රශ්නය

ජොකියෝ
දැන් android one එකට lollipop update එක දීලනේ
අලුතෙන් එන ෆෝන් ඒ අලුත් update එකත් එක්කද එන්නේ නැත්තන් අපි අරගෙන update කරගන්න ඕනද ??
එහෙම උනොත් ජොකියෝ ඒකෙ 4GB Internal Memory වලින් 2.1 GB දීලා තියෙනවා නේ apps වලට
update කරාම ඔය 2.1GB අඩු වෙනවද
නැත්තන් තිවුන විදියටම 2.1GB apps වලට use කරන්න පුලුවන්ද

දන්න ජොකියෝ උත්තරේ කොටන අතරේ
නොදන්න ජොකියෝ බම්ප් කරලා ගියා කියන්නේ
ඊලග පාර උබලා අල්ලන අස්සය දිනනවා කියන එකයි
 
බලල නිකම්ම යන ජොකියො අල්ලන එක අස්පයෙක් දිනන්න එපා

bump machan

බලල නිකම්ම යන ජොකියො අල්ලන එක අස්පයෙක් දිනන්න එපා

බලල නිකම්ම යන ජොකියො අල්ලන එක අස්පයෙක් දිනන්න එපා

තෑන්ක්ස් ජොකියනි
 
gihin balapn ubata ara seen eka karanna puluwan wei :rolleyes::cool::yes:

මොන එකද මචන් අර කලින්ම ත්‍රෙඩ් එක දාපු එකද
ඔව් බන් බුක්මාර්ක් කරා ඒ වැඩේ පොඩ්ඩක් පස්සට දැම්ම බන්
ලබන මාසෙට
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama danna widiyatanam phone eka compatible nam update eka karanna puluwan. Godak durata e wagema memory ekak thama reserve wenne. Eeta wada yanawanam phone company eken update eka release karanne naha ne. But memory card gahanna puluwannam nearly 4GB(3.5GB user available) wenakan use wenna update eka release karai.

    Market eke thiyena ewa enne release karapu OS eken. Release OS eka Kitkat nam ubata update eka available nam update karanna puluwan. :)
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    බලල නිකම්ම යන ජොකියො අල්ලන එක අස්පයෙක් දිනන්න එපා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;18106369 said:
    මොන එකද මචන් අර කලින්ම ත්‍රෙඩ් එක දාපු එකද
    ඔව් බන් බුක්මාර්ක් කරා ඒ වැඩේ පොඩ්ඩක් පස්සට දැම්ම බන්
    ලබන මාසෙට

    ow ow ela ela :P
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ow, aluth rom ekata yana ida memory eken gana wenawane, samanya danimane bn, ethakota app storage eka adu wenawa