Android Phone එකට පට්ටම 3D Launcher එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android Phone එකට පට්ටම 3D Launcher එකක්.


    dsbn5sj.jpg



    ඔන්න මචන්ලා ගෙනාවා Android Phone එකට පට්ටම පට්ට 3D Launcher එකක්. ආයේ ඉතින් සිරාම Launcher එකක් තමයි. Launcher එකක් දාගෙන Phone එක ලස්සන කරගන්න කැමති අය ඉන්නවනම් මේක සෙට් වෙනවා එකෙන්ම. මේකේ homescreen එක නම් පට්ට ලස්සනයි. මේ ලෝන්චර් එකට සපෝට් කරන Themes , Widgets , Icons බර සෙට් එකක් Play එකෙන්ගන්න පුලුවන්. හැබැයි මේ Launcher එක Play එකෙන් ගන්නවනම් $ 8.90 වෙනවා. ඒත් මම දීලා තියන ලින්ක් එකෙන් මේකේ PROVersion එකම නොමිලේම ගන්න පුලුවන්. මේ Launcher එකේ Intro Video එක අනිවා බලන්නකෝ. මේකේ තියන වැඩ කෑලි ගැන හොදටම දැනගන්න පුලුවන්. මේ Launcher එකේ නම TSF Shell 3D Launcher.

    ov85rZO.gif


    TSF Shell 3D Launcher එක මෙතනින් බාගන්න.



    ov85rZO.gif


    TSF Shell 3D Launcher Intro Video





    OSRkUK3.png



    2.2 and up

    ov85rZO.gif



    nJvn5wi.png

    Main features:
    ========================


    1.Fantastic animation transition effects. All operations, including deletion, addition, menu showing-up or vanishing, are provided with natural, glaring and butter-smooth animation transition effects.

    2.Miraculous and effective 3D home screen switching mode and freewheeling home screen element layout mode. More than 10 independent layout home screens supported.

    3.Unlimited dock bar. Ability to change its position, length and angle as well as to modify the size and the status (hidden or showed) of icons and folders in the dock bar. You can open the apps and the folders in the dock bar with wave-sliding mode.

    4.Batch icon selecting for home screens, folders and dock bar.

    5.More than 10 TSF Shell exclusive widgets, such as Message, Clock, Weather, Memo, Music, Gallery etc. All 3D widgets provide unique visual and operative experience.

    6.More than 9 gestures supported for Android shortcuts, e.g. app launching, phone call, sms, as well as TSF Shell shortcuts, e.g. home screen switching, status bar hiding, TSF Shell side bar hiding.

    7.TSF Shell Arch Shortcut Menu with special animation effects and operative experience. Ability to complete quick custom shortcut operations on any home screen.

    8.Pioneering icon editing tool. Ability to customize icon back image, upon image, text label style, etc.

    9.Many nice free third-party themes are available.

    10.Funny and intuitive TSF Shell settings menu. You can preview the corresponding settings directly.



    0lfSG61.png



    67b49Wj.png


    mUREt4j.png


    slDvNoR.png


    zmS2xOq.png


    Frl30Pc.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අම්මෝ apps ගොඩ..මම නම් ගොඩක් apps දාගන්නේ නැහැ බං..battery බහින එකම හේතුව තමා ඕනවට වඩා apps දාගන්න එක.මේක try කරලා බලන්න ඕන..thanks+
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අම්මෝ apps ගොඩ..මම නම් ගොඩක් apps දාගන්නේ නැහැ බං..battery බහින එකම හේතුව තමා ඕනවට වඩා apps දාගන්න එක.මේක try කරලා බලන්න ඕන..thanks+

    ඔය Screen Shot ගත්තේ Play එකෙන්