Android Phone එකෙන් ස්කෑන් කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Android Phone එකෙන් ස්කෑන් කරමු.

    0Ux6bmQ.jpg


    ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපේ Android Device පාවිච්චි කරන කට්ටියට වැදගත් වෙන App එකක්. මේකේ නම තමයි CamScanner -Phone PDF Creator. මේකෙන් පුලුවන් අපිට හදිසි අවස්තාවක අපේ Android Device එක Scanner එකක් විදිහටපාවිච්චි කරන්න. ඒ කිව්වේ ඕනෑම Document එකක් මේ CamScanner කියන App එකෙන් සාමාන්‍ය විදිහට Capture කරගත්තම මේ App එකෙන්ඒ Document එක Auto Crop වෙලා jpg හෝ pdf එකක් විදිහට සේව් කරගන්න පුලුවන්. ජායාරූප , ලිපිගොනු , පුවත් පත් , සගරා වගේ ඒවා ලේසියෙන්ම Scan කරගන්න පුලුවන්. ගත්තුවා Edit කරගන්නත් පුලුවන්. මේක නම් අනිවා වැදගත් වෙන App එකක් කියලා කියන්න ඕනේ. මේ App එක Android 2.3 සිට ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. මම මේ App එක ගැන කිව්ව එව්වා තේරුන් නෑ වගේනම් අනිවා මේ App එකේ Intro Video එක බලන්න.

    CA5iAga.png


    CamScanner - Phone PDF Creator Intro Video එක



    CamScanner - Phone PDF Creator Android [[ Full ]] App එක මෙතනින් Direct Download කරගන්න.



    CamScanner - Phone PDF Creator Android Free Version එක ගන්න මෙන්න මේ QR Code එක Scan කරන්න.

    Guhc5Rb.png


    Updated : - May 3, 2014
    Size :-11M
    Requires Android :- 2.3 and up


    About CamScanner Full version:
    - Support high-quality scans
    - PDF files are created with no watermark
    - Evernote/SkyDrive uploading feature will not expire
    - No ads


    Apple ios වලට ඕණනම් මෙතනින් ගන්න.



    මේ තියෙන්නේ CamScanner - Phone PDF Creator App එකේ Features:-

    *Quickly Digitize Document
    *Optimize Scan Quality
    *Extract Texts from Image
    *Share PDF/JPEG Files
    *AirPrint & Fax Documents
    *Collaborate on Documents
    *Advanced Document Editing
    *Quick Search
    *Secure Important Documents
    *Sync across Platforms

    0lfSG61.png


    YlEeRvr.jpg


    TPCdFMB.jpg


    Rftwert.jpg


    6Vtf3hE.jpg


    xi9Liei.jpg




    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif