Android Phone එකWeb-cam එකක් කරමු!
මේ ගැන නම් කට්ටිය දන්නවා ඇති .දන්නේ නැති කට්ටියත් ඇති. ඒ හැමෝටම එක්ක දැනගන්න තමා කියන්නේ.
ඉස්සෙල්ලම මෙන්න මේ App එක Phone එකට Install කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.dev47apps.droidcam
ඊට පස්සේ phone එකේ developer option වල ඇති USB debugging කියලා එකක්.ඒක enable කරගන්න.(මේක USB Cable එකෙන් connect කරන අයට)
දැන් මෙන්න මේ software එක PC එකට install කරගන්න.
http://www.dev47apps.com/droidcam/windows/
ඊට පස්සේ connection එක start කරන්න විතරයි තියෙන්නේ.
(front cam එක back cam එක use කරන්න පුලුවන්.mic වැඩ නියමැට. wifi වලින් blutooth වලින් usb cable එකෙන් connect කරන්න පුලුවන්)
-------------------------------------------------------------------------------------------------------------------------
Extra
ඉන්දියාවේ නළු නිළියෝ,ටෙලි තරු,ගායකයෝ එක්ක ඇත්තටම Live කතා කරන්න ඕනේ නම් මේ App එක දාගන්න.
මාත් try කරා වැඩේ සාර්ථකයි.

https://play.google.com/store/apps/details?id=in.tml.and.follocelebs&hl=en

Last edited:

ne machan.same network neme ne