android Phone වලට Flash Software එකක් ඕනේ

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    android Phone වලට Flash Software එකක් ඕනේ

    මචන්ලා හොද software එකක් ඕනේ android phone flash කරන්න පුලුවන්
    දන්න අය කියහල්ලකො මොකක්ද හොද Flash Software එක කියලා
    :):):):):)
    download කරන්න ලින්ක් එකකුත් ඔනේ:):):)
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    hama phone ekama flash karana software ekak danna. mokakda phone eka. samsung nam odin, nexus nam wug flasher etc
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    hama ekakma flash karanna puluwan ekak nadda bn

    එහෙම ඒවා නැහැ. සොෆ්ට්වෙයා බොක්ස් එකක් සල්ලිදීල ගත්තත් සපෝට් කරන මොඩල් ඇරෙන්න වෙන ඒවා බෑ. එහෙම එකක් ඕනෙනම් ඔයාටම තමයි හදාගන්න වෙන්නේ. ෆෝන් එක මොකක්ද කිව්වොත් උදව් කරන්න පුළුවන්. ෆෝන් එකේ CPU එකට අනුව ෆ්ලෑෂ් කරන සොෆ්ට්වෙයා වෙනස් වෙනවා ,MTK චිප් වලට SP Flash Tool. Broadcom වලට Broadcom MultiDownloader. SpreadTrum වලට ResearchDownload, Samsung Android ෆෝන් වල ඕනේ CPU එකකට Odin. හැබැයි පුතෝ චයිනීස් නම් ෆෝන් එකේ හාඩ්වෙයා වර්ෂන් නොබලා වැරදි ෆයිල් ගැහුවොත් ගොඩගන්න අමාරු වෙනවා.(Hard Brick උනොත් හොඳටම දන්න කෙනෙක්ට ඇර ගොඩගන්න බෑ)
     
    Last edited:
    • Like
    Reactions: tanujaprabath

    thnx machan.... irish kiyala brand ekak thiyenawa... ekata machan kauda ekek flash karala.dan flash karapu ekage logo ekakuth eke load wela thamai on wenne. a kohomada bn
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    thnx machan.... irish kiyala brand ekak thiyenawa... ekata machan kauda ekek flash karala.dan flash karapu ekage logo ekakuth eke load wela thamai on wenne. a kohomada bn

    ඕක MTK චිප් එකක් ඇත්තේ. ඒවායේ ඕව වෙනස් කරන්න පුළුවන්. ටිකක් කට්ට කන්න වෙනවා.
    මේකේ ඇති මම වෙනස් කරපු රොම් එකක් http://www.needrom.com/download/etel-i6/
    ඒ වගේ කරන්න පුළුවන් හැබැයි තරමක කට්ටක් කන්න වෙනවා