Android phone 2 buy...

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    machan indala indala math phone ekak ganna yanne..:):)
    Sony ericsson xperia arc baluwa.. eka hondaida??
    Android nati phone awulda?:oo:
    budget eka 55k wage..:eek:
    Plz phone gana danna ewun help karapalla...
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    kandy
    Macho Sony ericsson xperia arc 1 Sony ericsson xperia neo 1 podi wenasak tiyenne arc 1 ta wada neo 1 hodai bn
    Sony ericsson xperia neo 1 lankawen 36k vithara wei bn...
    so arc 1 ta yanne nathuwa Neo 1 palayan ubata 20k vithara ethuru wenawa phn 1 maxa
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Macho Sony ericsson xperia arc 1 Sony ericsson xperia neo 1 podi wenasak tiyenne arc 1 ta wada neo 1 hodai bn
    Sony ericsson xperia neo 1 lankawen 36k vithara wei bn...
    so arc 1 ta yanne nathuwa Neo 1 palayan ubata 20k vithara ethuru wenawa phn 1 maxa

    thanx machan...bt xperia arc s eka tkak upgraded ne machan. processor eka wadi ne.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    elakiri machan...

    machan kiyapanko smartphone unama android ma ganna onada??

    එහෙම එකක් නෑ. ඒක තීරණය වෙන්නේ ඔය Phone ඒකෙන කරන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක තමයි. මං Smartphone පාවිච්චි කරන්නේ 2008 ඉඳං මාත් මුලදී වැඩ ගොඩාක් තියන Phone එකක් ගත්තා. පස්සේ තේරුනා අපරාදේ කියලා. මොකද අන්තිමේට වැඩියම කලේ Call ගන්න ඒක. 2-3 පාරකට වඩා 3G කෝල් අරගෙනත් නෑ. සමහරු Phone එකක් අරන් හැමදේම කරන්න හදනවා. මොනවා කලත් හැම දේම Phone එකකින් කරන්න බෑ. ඔයා ඉස්සල්ල මට කියන්න ඔයා මොන වගේ දේවල්ද කරන්න හදන්නේ Phone ඒකෙන් Call ගන්නවට අමතරව කියලා. අනික අතේ තියන සන්තකේම දාල Phone අරන් වැඩක නෑ බන්. මොකද කොච්චර වියදම් කරලා ගත්තත් මාස 5-6 ක් යනකොට ඒ වගේ 2x හොඳ එකක් එනවා. එතකොට දුකේ බෑ බන්.
     
    • Like
    Reactions: llrajitha

    ow eka nm aththa bn...mn itin cl gannawata amatharawa mainly photos thamai.
    airport wada k'ne. so ganna photos godai.
    thawa mn gedara ewenne nati hinda net yanna widihakut na bn. so ekatath ona.
    3g call nm loweth ganena ekak na. amatharawa sindu ahawi. echcharai.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එහෙම එකක් නෑ. ඒක තීරණය වෙන්නේ ඔය Phone ඒකෙන කරන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක තමයි. මං Smartphone පාවිච්චි කරන්නේ 2008 ඉඳං මාත් මුලදී වැඩ ගොඩාක් තියන Phone එකක් ගත්තා. පස්සේ තේරුනා අපරාදේ කියලා. මොකද අන්තිමේට වැඩියම කලේ Call ගන්න ඒක. 2-3 පාරකට වඩා 3G කෝල් අරගෙනත් නෑ. සමහරු Phone එකක් අරන් හැමදේම කරන්න හදනවා. මොනවා කලත් හැම දේම Phone එකකින් කරන්න බෑ. ඔයා ඉස්සල්ල මට කියන්න ඔයා මොන වගේ දේවල්ද කරන්න හදන්නේ Phone ඒකෙන් Call ගන්නවට අමතරව කියලා. අනික අතේ තියන සන්තකේම දාල Phone අරන් වැඩක නෑ බන්. මොකද කොච්චර වියදම් කරලා ගත්තත් මාස 5-6 ක් යනකොට ඒ වගේ 2x හොඳ එකක් එනවා. එතකොට දුකේ බෑ බන්.

    aththa kathawa... :yes: