දන්නා කවුරු හරි කියනවද ස්ක්‍රීන් සයිස් 4.5" - 5" අතර තියෙන හොද ඇන්ද්රොයිඩ් android phone එකක් ඩුවල් sim තියෙන
wadi aulak na machan eka. godakma loku na.මේක ටිකක් ලොකුයි නේද ? 5.15"
dual sim thiyenna one macho
blackberry
bump
wadi aulak na machan eka. godakma loku na.
5" දැන් හොයාගන්න අඩුයි. Apple විතරයි පොඩි screen size ගහන්නේ. දැන් එන හැම එකම වගේ අඩුම 5.5 වත් වෙනවා
ඇන්ද්රොයිඩ්![]()
Samsung Galaxy A3 , A5
anek brand danne nha. samsung,
j5 series ටික & පරණ a5 එක තමා නේද තියෙන්නේ. s6 also ok.
j2,j3 parana eknm gnn epa.. lag & stuck
mmnam ubta kynne aluthm j6 or a6 gnin. palala samanayi usa witharyi parana 5inch ewta wda pddk wdi.
thwa ekk bn aluth 4n gnnvnm screen size eken 4n size ek mninna bha bn. mkd bezzeless design eka nisa.. hodma wde https://www.gsmarena.com/ eken 4n1ke dimension blla gni.
ex-: aluth s9 ek 5.8 display unat 4n size ek 5.5 inch display thyn j7 ekt wda podiyi.
https://www.gsmarena.com/compare.php3?idPhone1=8966&idPhone2=7185
machan Nokia 6.1 eka gatta aya innawada ?
eka hodaida.....
Nokia ewa tikak awul kiyanne aththada ?
5.1 ehema kohomada danne naha