Android Phone for Rs. 10,000?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla Rs 10,000 ta wage thiyena hodama Android phone eka mokada? Brand eka mokak wunath awulak naha eth hoda ekak e ganata thiyena. Brand new hoyane.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    1100 එකක් ගනින් ෆට්ට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක. ඒඛ තාම මාකට් බන්.


    ඩයලොග් එකට ව්අඩ සිගෝ එක හොදයි කියල හිතේ
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    උබ ඩයලොග් එක ගත්තොත් නම් වටේ කවරයක් එහෙම දාගන්න අමාරු වෙයි. ඔය චයිනීස් එව්වට කේස් එන්නේ නෑ. අනිත් එව්ව ගැන දන්නේ නෑ. උන් කියනවා ඒකේ ඩික්ප්ලේ ස්ටිකර් අලෝල තියෙන්නෙ කියල හැබැයි. කවුද දන්නේ
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    සැම්සුම් රෙක්ස් එකක් ගනින් ඒක පරන අඑන්ඩ්‍රොයිඩ් වලට වඩා හොදා. හැබැයි ජාව බේස් සොෆ්ට්වෙයර් එකක් එන්නේ