ෆෝන් හෙල්ප්-Android Phone Help
Urgent !!!!!!
යාලුවනේ අපේ Final year project එකට අපි හැදුවෙ Sinhala English Mobile Dictionary App එකක් Android platform phones වලට
Prototype presentation එකේ නම් simulator එකක දාලා එක පෙන්නුවා
ඒත් Mid review එකට ඇත්තම phone එකක දාලා පෙන්නන්න ඕනලූ
ඉතින් අපිට phone එකක් ගන්න තරම් සල්ලි නෑ
Android phone එකක් තියෙන කවුරු හරි ඉන්නවනම් මට PM කරනවද
අපිට phone ඒක දෙපාරකට ඕන අපෙ App එක පෙන්නන්න
ඒ වෙනුවෙන් යම් කිසි සාදාරන ගානක් උනත් ගෙවන්න අපි කැමතී
කවුරු හරි යාලුවෙක් ඉන්නවා නම් අපිට උඩවු කරන්න පුලුවන් මට කියන්න
අපි හොදටම හිරවෙලා ඉන්නේ phone එකක් නැතිව.. බයවෙන්න එප ඕන දවසට අයිතිකාරයා ඉස්සරහම තමා අපි phone එක use කරන්නෙ...

ආයෙ ඒ වෙලේම දෙනවා
ප්ලීස් ලොකු උදවුවක්

Last edited: