Android phone repair

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් Colombo අවට phone repair කරන්න හොද කඩයක් කියනවද...?
    මගේ ගාව තියෙන්නේ Android Nexus 4 එකක්. Touch එක වැඩ කරන්නේ නැහැ. Digitizer එක දාගන්න වෙනවා.
    අපේ පැත්තේ (මාතර) phone කඩවල අය Digitizer එක විතරක් replace කරන්න කැමති නැහැ. Colombo වල මේ වගේ වැඩ කරන හොද කඩයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..?
    දන්නේ නැති අය bump එකක් දාලා උදව්වක් කරන්න. :)
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    බම්බලපිටියේ queens mobile එක හොඳයි. ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මුස්ලිම්.
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බම්බලපිටියේ queens mobile එක හොඳයි. ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මුස්ලිම්.

    කමක් නැ බන්. මට කොහොමහරි හදාගන්නයි ඕන. නැත්නම් LED Display එකත් එක්කමයි දාන්න වෙන්නේ. එහෙම වුනොත් නිකරුනේ Rs4000 වගේ වියදම් කරන්න වෙනවා.
    තැන්ක්ස් මචන්.
    Rep +++