Android phone to USB C ThinkVision monitor, possible?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,931
    8,770
    113
    Cenon
    cenon.com
    machn ThinkVision monitor ekata usb c-c cable ekak awa, monitor menu eke tynwa input signal eka select karanna (from usb c) but phone eken mokadda karanna one mekata?
    redmi note 10 pro.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    AAndro
    දන්න හැටියට xiaomi Support කරන්නේ නැහැ Android Desktop Mode
    මේකට වෙනම gadjet එකක් නන් තියෙනවා.usb c to hdmi.

    AAndro
    දන්න හැටියට xiaomi Support කරන්නේ නැහැ Android Desktop Mode
    මේකට වෙනම gadjet එකක් නන් තියෙනවා.usb c to hdmi.
    ------ Post added on Dec 16, 2022 at 12:48 PM
     
    • Like
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    AAndro

    මේකට වෙනම gadjet එකක් නන් තියෙනවා.usb c to hdmi.

    AAndro

    මේකට වෙනම gadjet එකක් නන් තියෙනවා.usb c to hdmi.
    ------ Post added on Dec 16, 2022 at 12:48 PM
    ඒකත් Support කරන්නේ නැහැ නේද බං 🤔

    PS ---
    ඔව් අලුත් ඒවා නම් Support කරනවා වගේ
    Amazon product ASIN B091SJFZFC
     
    • Like
    Reactions: Cenon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    ෆෝන් එක සපෝට් කරනවද USB C වලින් මොනිටර් එඩ ඩ්‍රයිවු කරන්න
    මොකද හැම USB C එකක්ම ඔය හැම ෆීචර් එකක්ම සපෝට් කරන්නෙ නැහැ. ෆෝන් එකේ සපෝට් එක තියනවා නං නිකන්ම වැඩ කරන්න ඕන
     
    • Like
    Reactions: Cenon