Android private messaging..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචංලා මම පලවෙනි වැදගත් Thread එක විදියට කියන්න යන්නේ Android phone එකකින් private SMS යවන විදිය. මේක ගැන දන්නා අයත් ඇති.:dull::dull::dull:

    ඔන්න එහෙනම් google play ස්ටෝර් එකෙන් app එක ගන්න

    :yes::yes::yes::yes:

    https://play.google.com/store/apps/details?id=com.privatesmsbox

    මේක සාමාන්‍යයෙන් ඕන වෙන්නේ ගැහැණු යහළුවන් එකකට වඩා ඉන්න අයට තමා .:D:D:D ඕනවට වඩා phone එක චෙක් කරනවනම් කිසි ප්‍රශ්නයක් නෑ . :D:D:D:D

    ඉන්ස්ටෝල් කළාට පස්සේ hide කරන්න . එතකොට අප්ප්ලිකේෂන් එක menu එකෙනුත් hide වෙනවා . num pad එකේ 1234 ඩයල් කිරීමෙන් අප්ප්ලිකෂන් එකට යන්න පුළුවන්.

    bd47hMRptxH7nduPQQSkczeme_iionvPFZuuGyHX_v9eLLN_D6jr9gkeMG0LTT10Hy_o=h900
    M8-khZLmUis_6ar6feJJFKnSIiKHLiO7y2g49UvTmbnwU815bnckEnBjNdnTzmbva8c=h900
    1xwxJYfWHKnqYQ0AzZ5mAZqyXwrKvzVA64XykdtScX6P-WS-_7g3LIP5vVDMQBWeXtY=h900
    wqMQH4d7sCo_wRZXFkpesqhyXec9NhinTkL7WlmEFBrToB8Hiwzta_GfNhdku5ViATI=h900
    sWmxrE5WIOVVimQbdbR70l50kz3X3KJ9B_gr0-tWTf8djpnZ0q082i2rdMBC7n2_t-w=h900
    biPATMKV07MUGWHnAtxGCj8MEXx_WGeYLbOcG7veaeG2rCsRgwOJG4u2TG1HUkRCOw=h900

    හොදයි නම් සලකල ගියාට කමක් නෑ මචංලා ..
    :D:D:D:D:D
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?

    hoda prashnayak maachan :angry::angry::angry: :yes::yes::yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?

    pattama comment 1 :rofl::rofl::rofl:
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?

    ඇත්ත නේන්නම්... :confused::confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?

    Lide :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මචං හොඳ නුලක් ,,,
    තව පොඩි දෙයක් දැනගන්න අහන්නේ මේක..ඔය වගේ app එකක් අපේ කෙල්ලගේ 4න් එකෙත් තියෙනවද කියල දැනගන්න මොනාද කරන්න ඕනේ????...මොකද ඕක hide කරනවා කිව්වනේ..කොහොමද එක දැනගන්නේ?

    Settings > Apps> All apps wala check karahan.. :D:D:D:D:D