https://mega.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg
ඔය ලින්ක් එකේ තියෙනවා බඩු ටික.
මචන් ඔඩින් එකෙන් ෆ්ලෑෂ් කරන විදිය ගුගුල් කරලා බලල මේකෙන් ඔඩින් 3.07 එකයි, ඩ්‍රයිවර් එකයි, e110 ෆයිල් එකයි අරගෙන ෆ්ලෑෂ් කරන්න
tnx machan.
man gawa tiyena E110s rom ekak man danna try kala ban
odin eken. hariyan ne ban. odin ekata phone eka gannawa. but software eka vadin nehe.
ඩවුන්ලෝඩ් මුඩ් එකෙන් ගිහින් ගහපන්. මම පෙන්නපු රොම් එක. මොකක්ද වෙන්නේ. සමහර ෆෝන් වලට සමහර වර්ෂන් වැඩ නෑ.
https://mega.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg
ඔය ලින්ක් එකේ තියෙනවා බඩු ටික.
මචන් ඔඩින් එකෙන් ෆ්ලෑෂ් කරන විදිය ගුගුල් කරලා බලල මේකෙන් ඔඩින් 3.07 එකයි, ඩ්‍රයිවර් එකයි, e110 ෆයිල් එකයි අරගෙන ෆ්ලෑෂ් කරන්න
hari giye ne ban, odin eken < nand write start > kiyana thenin natara venawa
download මූඩ් යන්නම බැරිද. අප්ග්‍රේඩ් මුඩ් එකෙන් පටන් ගත්ත ගමන් ෆේල් වෙනවද ?