Android programming help

hhk_145

Member
Sep 23, 2014
367
7
0
machan mata android programming podi help ekak ona.aththatama mage application eke godak durata iwarai.eth me eka thanaka hira wela inne.mata ona button eka click kalama loop ekaka view eka load wenna ona?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ලූප් එකක වීව් එක ලෝඩ් වෙනව කිව්වෙ o_O
මොකක්ද ලැන්ග්වේජ් එක ?
ලූප් එක රන් වෙනකං මොකක් හරි පේන්න වගේද උඹ කියන්නෙ ?
ප්‍රශ්නෙ පැහැදිලි නෑ බං..
අර ස්ටැක්ඕවර්ෆ්ලෝව් එකේ වගේ ට්‍රයි කරපු කෝඩ් ටිකකුත් එක්ක දැම්ම නං ප්‍රශ්නෙ හොඳටම පැහැදිලි වෙනව.