Android Ray

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම ගාව තියෙන්නෙත් xperia RAY එකක් මචන්.නියම phone එක.මාර වැඩ ටිකක් තියෙන්නේ.ඉන්න ගමන් shape එකේ බලපන් වැඩ කිඩ ටික,:):):):):):lol::lol:
    mona wadda ban:confused:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ෆෝන් එක නම් පට්ටම පට්ට ආයේ කියලා වැඩක් නෑ. හැබයි ගන්න මට සල්ලි තමයි නැත්තේ. මේදවස් වල රිම් එකෙන් යන්නේ
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ෆෝන් එක නම් පට්ටම පට්ට ආයේ කියලා වැඩක් නෑ. හැබයි ගන්න මට සල්ලි තමයි නැත්තේ. මේදවස් වල රිම් එකෙන් යන්නේ
    :P:P:P
     

    Nanayakkara

    Member
    Jul 26, 2006
    1,794
    11
    0
    37
    WATTALA SRILANKA///SINGAPORE////AUSTRALIA
    YES SUPER PHONE IM SELLING MY PHONE THOUGHT OF UPGRADING FOR A BIGGER SCREEN PHONE,,, I BOUGHT IT FOR 34,000 FROM SINGAPORE MACHAN

    SONY ERICSSON XPERIA RAY IN BRAND NEW CONDITION , ICE CREAM SANDWITCH OS LATEST SCREEN GUARD PROTECTED, FULL SET BOX CAN BE SEEN IN WTC OR WATTALA Rs25,000 WITH WARRENTY 8MONTH FREE FILP COVER INCLUDED

    PM ME
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Machan oke LED Flash tiyenawada nathnam photo eka ganna kalin torch eka wage LED Light eka on karramma oneda?