kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    LG ෆෝන් root කරන්න පුළුවන් විදිහක් දන්නවද කවුරුහරි... මම ගොඩක් ක්‍රම try කරා එකක්වත් හරියන්නේ නැ:oo:....root කරන එකේ අරමුණ WhatsApp encryption key එක තියෙන file එක ගන්න (phone එක LG H650E )
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    Lg කරන්න ගිහින් කෙලව ගත්ත හොදට custom binary lock වෙලා twrp try කරල custom rom එකක් ගහපන් default තිබ්බොත් අනිව lock වෙනව
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ROOT කරනකොට දන්න කෙනෙක්ට කියල කරගන්න නැත්තං BRICK එකක් වෙයි ඈ
    Hard brick වුනොත් ආයේ ෆෝන් එක use කර්න්න බෑ නේ 😑

    Lg කරන්න ගිහින් කෙලව ගත්ත හොදට custom binary lock වෙලා twrp try කරල custom rom එකක් ගහපන් default තිබ්බොත් අනිව lock වෙනව
    Custom rom ගහන්න කලින් whatsapp එක backup කරලා ඊට පස්සේ custom rom එක install කරලා ඉවර වෙලා ආයේ whatsapp install කරලා අර custom rom එක ගහන්න කලින් backup කරපූ whatsapp backup එක ආපහු import කරොත් පුළුවන් නේ key එක ගන්න
    ------ Post added on Jan 10, 2022 at 10:20 PM
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    Hard brick වුනොත් ආයේ ෆෝන් එක use කර්න්න බෑ නේ 😑

    Custom rom ගහන්න කලින් whatsapp එක backup කරලා ඊට පස්සේ custom rom එක install කරලා ඉවර වෙලා ආයේ whatsapp install කරලා අර custom rom එක ගහන්න කලින් backup කරපූ whatsapp backup එක ආපහු import කරොත් පුළුවන් නේ key එක ගන්න
    ------ Post added on Jan 10, 2022 at 10:20 PM
    /data directry eka backup krnn keys tika aththe ./data/data/app eke wenna athi ne
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    app sandbox eke nam thiyenne app eka debuggable wenna repack karala install karala adb eken run-as shell eken ganna barida? existing messages nathi wena risk ekak atha.
    වැඩේ අතෑරලා දැම්ම දැන් දාවස් තුනක් තිස්සේ කරන්න බලන්නේ..කරන්න පුළුවන් ඔක්කොම කරා :lol::rolleyes: තැන්ක්ස් anyway for replying :love: