android safe mode....

121314

Member
Jan 7, 2015
310
31
0
මචන්ලා අද උදේ මම ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉදලා වෙලාව බලන්න එලියට ගන්නකොට මෙන්න ෆෝන් එක on වෙනවා logo එක වැටෙනවා. Screen එකේ දකුණු පැත්තේ (මගේ වම් අත පැත්තේ ) පහලින්ම safe mode කියලා වැටිලා තියෙනවා . ඒක ටච් කරාට මොකුත් වෙන්නේ නෑ. Shadow එකක් වගේ .
පස්සේ මම restart කරා.එතකොට හරි ගියා. මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ.
දන්න එකෙක් කියලා දියන්කෝ .
 
Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oka uba sakkuwe dagena tinakota ebila tiyenawa.
    samsung da?
    normal samsung nam power on wenakota samsung logo ekedi back button eka oba oba ina ona. mageth s4 ekak tiba ekale ohoma una.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mkdda bn safe mode kiyanne?
    Computer එකේ Safe mode වගේම තමා..
    Android වල apps මොනවා හරි install කරාට පස්සේ phone එක පිස්සු නටන්න ගත්තොත් Safe mode එකට ගිහින් ආදාල apps uninstall කරලා දාන්න පුලුවනි..
    Safe mode එකෙදි මුකුත් 3rd party apps run වෙන්නේ නෑ මචන්..
    මන් දන්න ටික තමා ඔය..:rolleyes::rolleyes:

    මේ තියෙන්නේ Safe mode එකට යන හැටි..:D
    HTML:
    http://www.talkandroid.com/guides/beginner/how-to-boot-your-android-phone-or-tablet-into-safe-mode-for-troubleshooting/
    HTML:
    https://talk.sonymobile.com/t5/FAQ/How-to-boot-your-phone-into-safe-mode/td-p/348008
     
    Last edited:
    • Like
    Reactions: 121314

    tnx.rep dunna.
     
    • Like
    Reactions: Kudnadun