Android TAB For Rs.7000

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    touch eka ehema kohomada danne naha meke??? Samanyayen mage athdakeem anuwa nam Chinese tab wala touch screen eka echcharama honda naha, smooth naha, tikak thada obanna ona, mewa walath ehemada danne naha???
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන්ලා, ඔය ටැබ් වලට dongle ගහලා net යන්න පුළුවන් නේද ? අර dongle එක තියෙන soft එක android එකත් වැඩ නේද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඕකක් ඩෑශ් බෝර්ඩ් එකට බස්සලා කාර් එකට හයි කරන්න බැලුවා. සවුන්ඩ් අවුට්පුට් අවුල් මචන්. ඈම්ප් එකට දුන්නම බර බර ගානවා.Asus අගල් 7තේ එක 25000ක් වගේ වෙන්නේ. ඒකක් දාලා ට්‍රයි එකක් දෙන්න හදන්නේ