iPad එකේ ෆිල්ම් බලන්න පේ කරන්නෙ හරි කට්ට කන්නෙ හරි ඇයි
VLC එක දැම්මම ඕන එකක් ප්ලේ වෙනවා, සබ්ද මල්ටිපල් ඕඩියෝද ඕන එකක්
ටොරන්ට් ඇප් නැහැ ඇප්ස්ටෝ එකේ, ඒත් මැක් එකක් තියේ නම් හරි මැක් එකක් තියන එකෙක් ඉන්නවා නම් හරි ගිට් හබ් එකේ තියන iTorrent ඇප් එක බිල්ඩ් කරලා දාගෙන ඒකත් පුලුවන්.
okath ekka winda dukak. anika patented videos wala audio ne. pay karana video players thiyenawa patta ewwa 
VLC hondai eath mx media player tharam ne machan.okath ekka winda dukak. anika patented videos wala audio ne. pay karana video players thiyenawa patta ewwa
![]()
EMINƎM;24368733 said:අයි පෑඩ් තමා බං ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ
ipad ekak ganna oyage budget ekata![]()
I pad air ekak ganin..79,000 ...9inc ... 64G
Samsung nm ganna epa mala jarwa
I personally think that tablets are outdated because of the phones with big screens. So I would spnd that money to buy a good laptop.
Anyway it's up to you!![]()