Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android to Ios
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියවලා අම්ම මතක් කරලා බැන්නා කියල හිතාන කුනු හරප දාගෙන රෙප් කපාන දගලන්න එපා. වෙච්ච දේයි දැනුන දේයි කියන්නේ

ගැලැක්සි S4 එකට යනකන් S,S2,S3,S4 සේරම ගත්තා. S5 එක වෝටර් පෲෆ් කරන්න ගිහින් සවුන්ඩ් කාගත්ත එකේ පස්සේ හිතුවා LG G3 එකක් ගන්න. කොහොමින් හරි ඔහොම ඉන්නකොට හැමෝම අයිෆෝන් ගැන කියෝන නිසා බැලුවා එහෙනම් ඒකත් කරල බලන්න. අයිෆෝන් 6 එක නිකන් සබන් කැටේක පෙනුම තියෙන නිසා ඔන්න ඔහේ ඊයේ උස්සන් ආවා IPHONE 5S ගෝල්ඩ් එකක්. හොද රිච් ලුක් එකක් නම් තියෙනවා

අපරාදේ කියන්න බෑ සවුන්ඩ් කොලිටිනම් පට්ට

කොහොමින් කොහොම හරි ඊයේ රෑ ත්රෙඩ් එකක් දාලා ඇන්ඩ්රොයිඩ් වලින් මේකට කන්ටෑක්ස් ටිකත් දාගත්තා

බ්ලූටූත්, රෙඩියෝ, මෙමරිකාඩ් ස්ලොට් නැති එක කමක් නෑ කියමුකෝ.. මේ හුයන්න මහ ජරාවක් බන්. මේ මේ වෙනකන් වෙච්ච අකරතැබ්බ

1. ෆෝල්ඩර් එකක් ලැප් එකේ හදලා ඒක හරහා දාපු wedding පොටෝ පෝන් එකෙන් ඩිලීට් කරන්න බෑ.අයිටියුන්ස් හරහා ලැප් එකට ගහන්නම ඕනේ

2. දාන සේරම සින්දු අච්චාරුව වගේ එකට එන්නේ. නිමාඩුවක් දාලා ඇල්බම් හදන්න ඕනේ

3. වීඩියෝ රෙකෝර්ඩ් කරනකොට පෝස් කරන්න බෑ

4. ඊමේල් එකකට PDF එකක් ඇටෑච් කරනවනම් මගුල ගූගල් ඩ්රයිව් එකට අප්ලෝඩ් කරලා ඇටෑච් කරන්න ඕනේ, PDF එකක් දාගන්න බැරි ඊමේල්. නොදකින්

අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක් .මේ පාවිච්චි කරපු පැය කිහිපයට දැක්ක දේවල්.

මට වැඩියෙන්ම මිස් වෙච්ච දේ සයිට් එකකට යනකොට වයරින් ඩ්රයග්රම් , ඈස්බිල්ට් ඩ්රෝවින්ස් පෙන් එකට දාන් ගිහින් (ඩුවල් ඩ්රයිව් පෙන් ) කෙලින්ම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට ගහලා බලනවා. ඒ සෙල්ලම් අයිෆෝන් 6 එකේ තියා අයිෆෝන් 600යේ වත් එයිද දන්නේ නෑ

ඔන්න මට දැනිච්ච ඒවා කිව්වේ. මේවට විසදුම් තියෙනවනම් කියන්න

හැබැයි හොද පැත්ත කිව්වොත් පිසිකල් ඩිවයිස් ඩිසයින් එක මාරම ආස හිතෙනවා පාවිච්චි කරද්දි. එච්චර තමා. හැබැයි ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි. මොකද අයිෆෝන් කොල්ලයි බල්ලයි පොල් කඩන එකයි හැමෝම ගාව නැති නිසා.ඒත් බල්ලෝ නොකන ස්ටේටස්.. තාක්ශනේ ගැන දන්න කෙනෙක් ෆෝන් එකෙන් වැඩ කරන්න ගන්නවනම් ගන්න එපා

වෙලාවට තාම කිසිම තෑග්ගක් දෙන්න බැරිඋනු ලගම ඥාති නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් ලබන මාසේ එනවා. මේ හුටප්පරේ දීලා හැපිබර්ත්ඩේ ටූ යූ එකක් වේවා කියලා ආයෙම ඇන්ඩ්රොයිඩ් එකක් ගන්න තමා වෙලා තියෙන්නේ.

[QUOTE="රත්තරං, post: 17312414, member: 391748"] [SIZE="3"][B][COLOR="Red"]මේක කියවලා අම්ම මතක් කරලා බැන්නා කියල හිතාන කුනු හරප දාගෙන රෙප් කපාන දගලන්න එපා. වෙච්ච දේයි දැනුන දේයි කියන්නේ[/COLOR] ගැලැක්සි S4 එකට යනකන් S,S2,S3,S4 සේරම ගත්තා. S5 එක වෝටර් පෲෆ් කරන්න ගිහින් සවුන්ඩ් කාගත්ත එකේ පස්සේ හිතුවා LG G3 එකක් ගන්න. කොහොමින් හරි ඔහොම ඉන්නකොට හැමෝම අයිෆෝන් ගැන කියෝන නිසා බැලුවා එහෙනම් ඒකත් කරල බලන්න. අයිෆෝන් 6 එක නිකන් සබන් කැටේක පෙනුම තියෙන නිසා ඔන්න ඔහේ ඊයේ උස්සන් ආවා IPHONE 5S ගෝල්ඩ් එකක්. හොද රිච් ලුක් එකක් නම් තියෙනවා අපරාදේ කියන්න බෑ සවුන්ඩ් කොලිටිනම් පට්ට කොහොමින් කොහොම හරි ඊයේ රෑ ත්රෙඩ් එකක් දාලා ඇන්ඩ්රොයිඩ් වලින් මේකට කන්ටෑක්ස් ටිකත් දාගත්තා බ්ලූටූත්, රෙඩියෝ, මෙමරිකාඩ් ස්ලොට් නැති එක කමක් නෑ කියමුකෝ.. මේ හුයන්න මහ ජරාවක් බන්. මේ මේ වෙනකන් වෙච්ච අකරතැබ්බ 1. ෆෝල්ඩර් එකක් ලැප් එකේ හදලා ඒක හරහා දාපු wedding පොටෝ පෝන් එකෙන් ඩිලීට් කරන්න බෑ.අයිටියුන්ස් හරහා ලැප් එකට ගහන්නම ඕනේ:no: 2. දාන සේරම සින්දු අච්චාරුව වගේ එකට එන්නේ. නිමාඩුවක් දාලා ඇල්බම් හදන්න ඕනේ:baffled: 3. වීඩියෝ රෙකෝර්ඩ් කරනකොට පෝස් කරන්න බෑ:no: 4. ඊමේල් එකකට PDF එකක් ඇටෑච් කරනවනම් මගුල ගූගල් ඩ්රයිව් එකට අප්ලෝඩ් කරලා ඇටෑච් කරන්න ඕනේ, PDF එකක් දාගන්න බැරි ඊමේල්. නොදකින් :oo::oo: අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක් .මේ පාවිච්චි කරපු [COLOR="Red"]පැය කිහිපයට[/COLOR] දැක්ක දේවල්. [COLOR="red"]මට වැඩියෙන්ම මිස් වෙච්ච දේ සයිට් එකකට යනකොට වයරින් ඩ්රයග්රම් , ඈස්බිල්ට් ඩ්රෝවින්ස් පෙන් එකට දාන් ගිහින් (ඩුවල් ඩ්රයිව් පෙන් ) කෙලින්ම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකට ගහලා බලනවා. ඒ සෙල්ලම් අයිෆෝන් 6 එකේ තියා අයිෆෝන් 600යේ වත් එයිද දන්නේ නෑ[/COLOR] ඔන්න මට දැනිච්ච ඒවා කිව්වේ. මේවට විසදුම් තියෙනවනම් කියන්න හැබැයි හොද පැත්ත කිව්වොත් පිසිකල් ඩිවයිස් ඩිසයින් එක මාරම ආස හිතෙනවා පාවිච්චි කරද්දි. එච්චර තමා. හැබැයි ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි. මොකද අයිෆෝන් කොල්ලයි බල්ලයි පොල් කඩන එකයි හැමෝම ගාව නැති නිසා.ඒත් බල්ලෝ නොකන ස්ටේටස්.. [COLOR="red"]තාක්ශනේ ගැන දන්න කෙනෙක් ෆෝන් එකෙන් වැඩ කරන්න ගන්නවනම් ගන්න එපා[/COLOR] වෙලාවට තාම කිසිම තෑග්ගක් දෙන්න බැරිඋනු ලගම ඥාති නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් ලබන මාසේ එනවා.:yes::yes: මේ හුටප්පරේ දීලා හැපිබර්ත්ඩේ ටූ යූ එකක් වේවා කියලා ආයෙම ඇන්ඩ්රොයිඩ් එකක් ගන්න තමා වෙලා තියෙන්නේ.:yes::yes:[/B][/SIZE] [IMG]http://oi57.tinypic.com/174cvl.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom