රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේක කියවලා අම්ම මතක් කරලා බැන්නා කියල හිතාන කුනු හරප දාගෙන රෙප් කපාන දගලන්න එපා. වෙච්ච දේයි දැනුන දේයි කියන්නේ

    ගැලැක්සි S4 එකට යනකන් S,S2,S3,S4 සේරම ගත්තා. S5 එක වෝටර් පෲෆ් කරන්න ගිහින් සවුන්ඩ් කාගත්ත එකේ පස්සේ හිතුවා LG G3 එකක් ගන්න. කොහොමින් හරි ඔහොම ඉන්නකොට හැමෝම අයිෆෝන් ගැන කියෝන නිසා බැලුවා එහෙනම් ඒකත් කරල බලන්න. අයිෆෝන් 6 එක නිකන් සබන් කැටේක පෙනුම තියෙන නිසා ඔන්න ඔහේ ඊයේ උස්සන් ආවා IPHONE 5S ගෝල්ඩ් එකක්. හොද රිච් ලුක් එකක් නම් තියෙනවා



    අපරාදේ කියන්න බෑ සවුන්ඩ් කොලිටිනම් පට්ට
    කොහොමින් කොහොම හරි ඊයේ රෑ ත්‍රෙඩ් එකක් දාලා ඇන්ඩ්‍රොයිඩ් වලින් මේකට කන්ටෑක්ස් ටිකත් දාගත්තා

    බ්ලූටූත්, රෙඩියෝ, මෙමරිකාඩ් ස්ලොට් නැති එක කමක් නෑ කියමුකෝ.. මේ හුයන්න මහ ජරාවක් බන්. මේ මේ වෙනකන් වෙච්ච අකරතැබ්බ

    1. ෆෝල්ඩර් එකක් ලැප් එකේ හදලා ඒක හරහා දාපු wedding පොටෝ පෝන් එකෙන් ඩිලීට් කරන්න බෑ.අයිටියුන්ස් හරහා ලැප් එකට ගහන්නම ඕනේ:no:
    2. දාන සේරම සින්දු අච්චාරුව වගේ එකට එන්නේ. නිමාඩුවක් දාලා ඇල්බම් හදන්න ඕනේ:baffled:
    3. වීඩියෝ රෙකෝර්ඩ් කරනකොට පෝස් කරන්න බෑ:no:
    4. ඊමේල් එකකට PDF එකක් ඇටෑච් කරනවනම් මගුල ගූගල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ඇටෑච් කරන්න ඕනේ, PDF එකක් දාගන්න බැරි ඊමේල්. නොදකින් :oo::oo:


    අයි ටියුන්ස්ඩ් නැතුව මේක පාවිච්චි කරනවා කියන්නේ වතුර නැති කක්කුස්සියකට යනවා වගේ වැඩක් .මේ පාවිච්චි කරපු පැය කිහිපයට දැක්ක දේවල්.

    මට වැඩියෙන්ම මිස් වෙච්ච දේ සයිට් එකකට යනකොට වයරින් ඩ්‍රයග්‍රම් , ඈස්බිල්ට් ඩ්‍රෝවින්ස් පෙන් එකට දාන් ගිහින් (ඩුවල් ඩ්‍රයිව් පෙන් ) කෙලින්ම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ගහලා බලනවා. ඒ සෙල්ලම් අයිෆෝන් 6 එකේ තියා අයිෆෝන් 600යේ වත් එයිද දන්නේ නෑ

    ඔන්න මට දැනිච්ච ඒවා කිව්වේ. මේවට විසදුම් තියෙනවනම් කියන්න


    හැබැයි හොද පැත්ත කිව්වොත් පිසිකල් ඩිවයිස් ඩිසයින් එක මාරම ආස හිතෙනවා පාවිච්චි කරද්දි. එච්චර තමා. හැබැයි ස්ටේටස් පෙන්නන්න ආභරනයක් විදිහටනම් හොදයි. මොකද අයිෆෝන් කොල්ලයි බල්ලයි පොල් කඩන එකයි හැමෝම ගාව නැති නිසා.ඒත් බල්ලෝ නොකන ස්ටේටස්.. තාක්ශනේ ගැන දන්න කෙනෙක් ෆෝන් එකෙන් වැඩ කරන්න ගන්නවනම් ගන්න එපා

    වෙලාවට තාම කිසිම තෑග්ගක් දෙන්න බැරිඋනු ලගම ඥාති නංගි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් ලබන මාසේ එනවා.:yes::yes: මේ හුටප්පරේ දීලා හැපිබර්ත්ඩේ ටූ යූ එකක් වේවා කියලා ආයෙම ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න තමා වෙලා තියෙන්නේ.:yes::yes:


    174cvl.jpg
     
    Last edited:
    • Like
    Reactions: enadun

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අවශ්‍ය ෆොටෝ ගාන, ගන්න ඕනේ විදිහ එක්ක පෲෆ් අවශ්‍ය කරන විදිහ කියපන්:yes::yes:..ත්‍රෙඩ් එකේ කිව්වා වගේම් ලේට් ශිෆ්ට් එකට දැන් ඔෆිස් එකට ආවේ ගෙදර ගිය ගමන් දාන්නම්...:P:P
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    රත්තරං;17312443 said:
    අවශ්‍ය ෆොටෝ ගාන, ගන්න ඕනේ විදිහ එක්ක පෲෆ් අවශ්‍ය කරන විදිහ කියපන්:yes::yes:..ත්‍රෙඩ් එකේ කිව්වා වගේම් ලේට් ශිෆ්ට් එකට දැන් ඔෆිස් එකට ආවේ ගෙදර ගිය ගමන් දාන්නම්...:P:P

    විහිලුවට බන් කිව්වේ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mawa ube naayek kara ganna barida? mage bday ekath lagai ban :D

    ඉගෙනගන්න කාලේ එක ප$%^ක් හිටියේ නෑ මම ගැන බලන්න, පොතක් පැන්සලක් අරන් දෙන්න. දැන්නම් ඇටේ මිරිකන්න හරි සෙටෑර් එකක්ම ඉන්නවා

    ඔය නෑයෝ කියන්නේ වේයෝ වගේ උන්, මම ඔය මට වඩා බාල නංගිලා මල්ලිලා ආසරේ කරානට අනික් වේ$%^ හැතිකරේ ගනන් ගන්නේ නෑ, විශේශෙන් නැන්දලා කියන වේ%^&යෝ ටික

    ඒ නිසා උබ යාලුවෙක් වෙයන්, නෑයෙක් නොවී :yes::yes:
     
    • Like
    Reactions: akila12345

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    රත්තරං;17312474 said:
    dannawanam kiyapanko ban gallary eke thiyena lap eken dapu photo makanna kramayak thiyenawada?

    apahu s4 eka anik sakkuwata daganna wenawa ban, me magula nisa sim ekath kapuwa ban nano walata :no::no:

    itunes වලින් delete කරන්න බැරිද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17312474 said:
    dannawanam kiyapanko ban gallary eke thiyena lap eken dapu photo makanna kramayak thiyenawada?

    apahu s4 eka anik sakkuwata daganna wenawa ban, me magula nisa sim ekath kapuwa ban nano walata :no::no:

    බැරිම නම් ෆැක්ට්‍රි රීසෙට් කරන්න බැරිද.....?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    itunes වලින් delete කරන්න බැරිද?

    බැරිම නම් ෆැක්ට්‍රි රීසෙට් කරන්න බැරිද.....?

    පුලුවන් බොල පුලුවන්..

    ලැප් එකට ගහලා පුලුවන්.:yes::yes:

    කොහොමද මේක කියන්නේ....:baffled::baffled::baffled::baffled::oo::oo:

    පෝන් එක විසින් ෆෝන් එක පාවිච්චි කරලා පෝන් එකෙන් delete කරන්න බෑ.පිටින් දාපු පොටෝ වලට ඩිලීට් ඔප්ශන් එක ෆෝන් එකේ නෑ

    වීඩියෝ සහ සින්දු වලටත් ඒ සෙතේම තමාද කොහෙද

     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    iporn 5s :(mama dialog k35 ekakin oita wada gannawa.aparade salli owa hondai kellonta jwellery walata
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    itool kiyala software akak tinawa Eka lap akata install karagena balana weda tika lesiyen karaganna puluwan..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    හොද වැඩේ පරටිටිට android වලට බූට් එක තිබ්බට. :angry::angry: :P