Android TV & LAN

Nipuna90SA

Junior member
  • Jun 11, 2017
    45
    13
    8
    Horana
    Lap එකක screen එක Android TV එකකට share කරන්න පුළුවන් apps මොනාද තියෙන්නේ ???
    (WiFi හරහා නෙමෙයි, LAN cable එක හරහා තමයි වැඩේ කරන්න ඕනි)
     
    • Like
    Reactions: hodakolla