android virus

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Machanla podi deyak dandanna ona mekai android os ekata viruse enawada net surfe karaddi ehema.android walata tiyana antivirus ekak use karanna onida ban..
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    avast eka tamai machan pc eketh use karanne.antivirus apps damama battry bahinawada ikmanata

    එහෙම ලොකු ආබාදයක් නැහැ.. ආරක්ෂාවට වයිරස් ගාර්ඩ් එකක් දාලා තියෙන එක හොදයි ..මගේ එක්ස්පිරියා එකේ අද උදෙත් වයිරස් තුනක් ඇල්ලුවා අවස්ට් එක.. සතියට දවස් තුනක් විතර ඔටෝ ස්කෑන් වෙන්න හදන්න ..
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    එහෙම ලොකු ආබාදයක් නැහැ.. ආරක්ෂාවට වයිරස් ගාර්ඩ් එකක් දාලා තියෙන එක හොදයි ..මගේ එක්ස්පිරියා එකේ අද උදෙත් වයිරස් තුනක් ඇල්ලුවා අවස්ට් එක.. සතියට දවස් තුනක් විතර ඔටෝ ස්කෑන් වෙන්න හදන්න ..

    avast ekata 4n eka slow wenna balanawada machan.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ෆෝන් ඒකෙන සර්ෆින් කරනකොට වයිරස් වලින් වෙන effect ඒක ගොඩක් අඩුයි :)
    ඒත් වෙන්න නෑ කියන්න බෑ:sorry:
    වයිරස් බොහෝවිට android වල රන් වෙන්නේ නෑ
    ඒත් ෆෝන් ඒක pc එකට කනෙට් කලොත් තියෙන වයිරස් pc ඒක infect කරන්න පුළුවන්:yes:
    උබ වැදගත් වැඩ කරනවානම්,(ඔන්ලයින් ෂොපින් කරනවානම්,etc) වයිරස් ගාර්ඩ් එකක් තිබුනොත් හොදයි.:yes:
    මොකද වයිරස් රන් වෙන ඒක ගොඩක් අඩු උනාට malware රන් වෙන්න පුළුවන්.
    එතකොට malware ඒක හදපු එකට උබේ details යන්න පුළුවන්.:baffled:
    ඒක නිසා වයිරස් ගාර්ඩ් එකක් තිබුනොත් හොදයි ඒ වගේ වැඩ කරනවනම්
    (මගේ දැනුමේ හැටියට:rolleyes:)
    බැටරි ලයිෆ් ඒක ගැනනම් කියන්න දන්නේ නෑ බන්
    :sorry:
     
    thanks machan.online shopping nam karanne na
    normaly surfe karanne.batrry bahina eka poddak wadi wenawa athi machan nitrama run wena apps ekakne