Android Virus....

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා ඇන්රොයිඩ් ෆෝන් වලට මොකක් හරි වයිරස් එකක් ඇවිල්ලාද?
    TV එකේ නිවුස් වලට කිව්වා කියන්නේ...?

    :confused::confused::confused:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Android Ransomware - DoubleLocker



    Systems Affected

    All Android Devices

    Threat Level

    High

    Overview

    Security researchers have identified a new kind of ransomware called DoubleLocker, which infects Android devices and encrypts the mobile phone and modifies its PIN also.

    Description

    As the ransomware performs a two-way action to lock the phone it is called DoubleLocker. It encrypts all the files and changes the PIN. Hackers demand 0.0130 bitcoins (approx. $73) as the ransom to decrypt the files and to reset the PIN. The ransomware is being distributed as a fake update of Adobe Flash while compromised websites are being used to spread it.

    Impact

    It encrypts data using the AES encryption algorithm through “. cryeye” extension. The encryption is highly effective, and without the decryption key, it becomes impossible to unlock the files.
    The PIN is also changed effectively by setting it to a random number. Therefore, recovering access to the device is not possible. The PIN will be reset after the ransom has been paid and the device will be unlocked. Attackers give 24 hours’ deadline to the victims for payment of ransom.

    Solution/ Workarounds

    Avoid installing apps and software from[FONT=&quot] [/FONT]untrusted third-party websites and choose reliable and authentic platforms only.
    If the phone is affected already, the only option victims have if they don’t want to pay ransom amount, is to run factory reset.

    References

    https://www.hackread.com/new-android-ransomware-permanently-changes-pin-demand-ransom/

    Disclaimer

    The information provided herein is on "as is" basis, without warranty of any kind.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ela ela tnx machanla mama nam denata use karanne Android nemey nikan denaganna ehuve..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් ගොඩයි, පහසුවයි, ලස්සනයි විතරයි කිසිම ආරක්ෂාවක් නෑ. කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ අතින් වින්ඩෝස් ෆෝන් වලට එහෙම අවදානමක් නෑ. ඒකයි මාත් කොච්චර ඇප් නැතුව දුක් විඳ විඳ මේ වින්ඩොව්ස් හුචක්කුවම පාවිච්චි කරන්නෙ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් ගොඩයි, පහසුවයි, ලස්සනයි විතරයි කිසිම ආරක්ෂාවක් නෑ. කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ අතින් වින්ඩෝස් ෆෝන් වලට එහෙම අවදානමක් නෑ. ඒකයි මාත් කොච්චර ඇප් නැතුව දුක් විඳ විඳ මේ වින්ඩොව්ස් හුචක්කුවම පාවිච්චි කරන්නෙ.

    හිත නිවෙන කතා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    හිත නිවෙන කතා..

    ඔව් උබට එහෙම කියන්නත් පුළුවන්. තමන් ප්‍රමුඛතාව දෙන්න ඕනේ මොකකටද කියන එක තමන් තීරනය කරන්න ඕන දෙයක් බන්. මම වින්ඩෝස් ගත්තේ ඒකේ තියෙන අනාථ ස්වභාවය දැනගෙනම තමයි
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Root karala thiyenakan unta mukuth karanna ba.

    මොනා කරලා තිබ්බත් නැතත් ප්ලේ ස්ටෝර් එකෙන් නැතිව වෙන තැන් වලින් ඇප් ඉන්ස්ටෝල් කරේ නැත්නම් එච්චරයි. නෝර්මල් යූසර් කෙනෙක් තර්ඩ් පාර්ටි ඇප් එකක් වැරදිලා ඉන්ස්ටෝල් වෙන්න තියෙන ඉඩ සෑහෙන අඩුයි..ප්‍රොම්ට්ම කීයක් එනවද? අනික වෙනම ගිහින් තර්ඩ් පාර්ටි ඇප් එනේබල් කරන්නත් ඕනේ
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොනා කරලා තිබ්බත් නැතත් ප්ලේ ස්ටෝර් එකෙන් නැතිව වෙන තැන් වලින් ඇප් ඉන්ස්ටෝල් කරේ නැත්නම් එච්චරයි. නෝර්මල් යූසර් කෙනෙක් තර්ඩ් පාර්ටි ඇප් එකක් වැරදිලා ඉන්ස්ටෝල් වෙන්න තියෙන ඉඩ සෑහෙන අඩුයි..ප්‍රොම්ට්ම කීයක් එනවද? අනික වෙනම ගිහින් තර්ඩ් පාර්ටි ඇප් එනේබල් කරන්නත් ඕනේ

    Sira. Man cracked app use karanne na. Okkoma play store eken purchase karala thiyenne dev lata support ekak widiyata.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    ඇන්ඩ්‍රොයිඩ් වල ඇප් ගොඩයි, පහසුවයි, ලස්සනයි විතරයි කිසිම ආරක්ෂාවක් නෑ. කෙලවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ අතින් වින්ඩෝස් ෆෝන් වලට එහෙම අවදානමක් නෑ. ඒකයි මාත් කොච්චර ඇප් නැතුව දුක් විඳ විඳ මේ වින්ඩොව්ස් හුචක්කුවම පාවිච්චි කරන්නෙ.
    ඇයි බං දුක්විඳින්නෙ ? :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    තොත්ත බබා;22381806 said:
    ඇයි බං දුක්විඳින්නෙ ? :rofl::rofl:

    ෆුල් සැපේ අනාරක්ශිතව ජීවත් වෙනවට වඩා ජාතික ආරක්ශාව වෙනුවෙන් දුක් විඳින්න විතරක් නෙවේ මැරෙන්න උනත් ලෑස්තියි :dull::dull:
    (මැරෙන්න කියලා අදහස් කරේ ෆෝන් පාවිච්චි නොකර ඉන්න උනත්. ඔව් ඔව් ගල් යුගය හොඳා)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,752
    40,387
    113
    Sira. Man cracked app use karanne na. Okkoma play store eken purchase karala thiyenne dev lata support ekak widiyata.

    ප්ලේ ස්ටෝර් එකේ තියෙන ඒවයෙත් වෛරස් ස්පයි ඕන තරම් තිබිලා අහු උනා නේද මචන්. ප්ලේ ස්ටොර් එකෙන් හොඳට චෙක් කරන්නෑ බන්.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    It is not only Android Play Store
    Windows: https://www.itproportal.com/2015/02/23/windows-store-infested-illegal-apps-malware/
    iOS: https://www.theverge.com/2017/9/15/...guidelines-update-scam-anti-virus-apps-banned

    Bottom line: If something is connected to internet, you can never expect it to be 100% safe. Applies to smart TVs, routers, computers, mobile devices and virtually anything. That's what you pay for using internet. Installing apps from the official source just minimizes the risk you take.