Android vs iPhone vs Windows: Which is best?
හැමෝම අහන ප්‍රශ්නයක් නේ මේක
මචං android හොදයි ද බන් ...... windows කොහොමද බන් app එහෙම තියෙනවද ..... iphone අපිට හරියනවද බන් ... හැබැයි ජාති ෆෝන් එක
ඔන්න ඔය වගේ දේවල් වලට
මම හිතනවා මේකෙන් සාධාරණ උත්තරයක් ලැබෙයි කියලා උබලට
ඉන්ග්ලිෂ් වලින් තමා තිබ්බේ ....... එහෙම්මම කොපි කරලා දැම්මා ඔන්න
කැමති කෙනෙකුට මෙය සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්
දැනට වෙලදපොලේ තියෙන හොද ෆෝන් ටිකකුත් දෙන්නම් මේකෙම