iPhone vs Android: Which Smartphone is For You? (Infographic)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City

    අයි ෆොන් ද ඇන්ඩ්‍රොයිඩ් ෆොන්ස් ද ?? දෙවර්ගයෙන් හොඳ කොයික ද කියන එක නම් නෙමෙ මේ , තමන්ට අනුව තෝරගන්නෙ කොයි වර්ගයද කියන එක ගැන අදහසක් ගන්න මේ ඉන්ෆොග්‍රැෆි එක බලලා ඔයගොල්ලන්ගෙ අදහස් කියන්න(වලි ඔට්ටු නැහැ ඕං හරිය )

    අදහසක් කියන්න අකමැති නම් බම්ප් එකක් වත් දාලා යන්න අනෙක් අයට බලන්න.​

    iphone-vs-android-infographic.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අයි ෆෝන් වල කොහෙද බන් බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි තියෙන්නේ?
    කික් ඈස් එකේ අයිතිකාරයා අල්ලගන්නත් උගේ අයි ෆෝන් එක උදව් උනාලු.
    ඉතින් කොහෙද බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    අයි ෆෝන් වල කොහෙද බන් බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි තියෙන්නේ?
    කික් ඈස් එකේ අයිතිකාරයා අල්ලගන්නත් උගේ අයි ෆෝන් එක උදව් උනාලු.
    ඉතින් කොහෙද බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි?

    සිරාවට. ඇමරිකන් එවුන් අල්ලන්න උදව් කරන්නේ නැ. පිට එවුන් අල්ලන්න උදව් කරනව.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අයි ෆෝන් වල කොහෙද බන් බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි තියෙන්නේ?
    කික් ඈස් එකේ අයිතිකාරයා අල්ලගන්නත් උගේ අයි ෆෝන් එක උදව් උනාලු.
    ඉතින් කොහෙද බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි?
    ගූගලුත් එච්චරයි ..
    https://en.m.wikipedia.org/wiki/Privacy_concerns_regarding_Google
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    අයි ෆෝන් වල කොහෙද බන් බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි තියෙන්නේ?
    කික් ඈස් එකේ අයිතිකාරයා අල්ලගන්නත් උගේ අයි ෆෝන් එක උදව් උනාලු.
    ඉතින් කොහෙද බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි?

    මචං අයිෆොන් එක හෙල්ප් වෙච්ච විදය පැහැදිලි කරන්න පුළුවන්ද ??
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    සිරාවට. ඇමරිකන් එවුන් අල්ලන්න උදව් කරන්නේ නැ. පිට එවුන් අල්ලන්න උදව් කරනව.

    අයිෆොන් එකන් නෙමෙ බන් අයි ටියුන්ස් එකන්ෙ පරචස් කරද්දි අයි පී ඇඩ්‍රස්ස් ට්‍රෙස් කරපු සීන් එකක් තයෙන්නෙ. එක ඇපල් එකෙ සහාය ඇතව කරලා තයෙන්නෙ .
    මෙක බලපන්
    https://www.engadget.com/2016/07/21/kickasstorrents-apple-facebook-homeland-security/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    http://www.redmondpie.com/how-apple-and-facebook-helped-in-busting-worlds-largest-torrent-site-kickass-torrents/
    ඔව්බන් හරි ඒ අයි ටියුන්ස් එකන් ඩවුන්ලෝඩ් කරන්න ගිහින්. ඒකට ඇපල් එකත් සහාය වෙලා තියෙනවා
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    apple better security kiyanne root karanna be. apita one widihata os eke ethulatama gihin features use karanna be
    ithin security thamai
    ehema security kannada ban apita one widihata use karanna barinam

    apple better security thamai, thiyena limited access ekka hedena limited apps nisa
    godak ewa pay karannath one
    andriodnam one magulak os ekata ganna puluwan uparima access aran apps liyanna puluwan. hema ekama apps liyanawa. ithin samahara ewawala bugs thiyennath puluwan. eth hariyata reviews kiyawala dagaththama hari

    yako biuwe neththan pare wetenne ne, kabaraya yanne ne, poddak duwanakota ehema hathi wetenne ne. ehema kiyala apple aran nobee innawa, hebei bonna asai

    eth bona eke athal eka bona eka dannawane ban. u ara wikarawalata baya ne. uge athal eka u gannawa. e kiyanne android. u bonawa hebei oya eka eka kiyanawa wage kabaraya dagena parawal wala wetenneth ne, deiyane kiyala aurudu 60k - 80k athal eke indala merenawa.... e andriod eun

    *bona eka weerakamak ho, honda deyak lesa arthakathanaya kara netha, hudek udaharanayak sandaha pamani :D

    Apple ekak gannawa kiyanne penumen lassana ukanna denne nethi kemak hadanna danne nethi posh geniyek bandinawa wage wedak bro,
    andriod geni awashya ganata lassanai, hebei ukanna deela ake purinnath denawa , katatath gannawa, one position ekakata purudu karawala ganna puluwan, uyawaganna onenam app ekak daganna puulwan. ge as karanna app thiyenawa, one uttakata app thiyenawa, full access thiyenawane

    Rep deepalla utto me wage special review ekakta
     
    • Like
    Reactions: EK_SheSH

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    කලු පූසා;20494792 said:

    REP DUNNA ONNA :D
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අයි ෆෝන් වල කොහෙද බන් බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි තියෙන්නේ?
    කික් ඈස් එකේ අයිතිකාරයා අල්ලගන්නත් උගේ අයි ෆෝන් එක උදව් උනාලු.
    ඉතින් කොහෙද බෙටර් සෙකියුරිටි ඇන්ඩ් ප්‍රයිවසි?

    comparing to current android and windows, ios have the better security (selfish and miamo is better )