ඔන්න මට ලොකු ගැටලුවක් ආවා
කෙටියෙනම් කියනම්..-:
මගේ S2 එක මම RESET කලා..
ඊට පස්සේ බලනකොට
මගේ Contacts සෙරම Delete වෙලා.. මේකෙ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයන් ගෙන්
සහන සීලී පිළිතුරක් බලා පොරොත්තුවෙමි
මේක නැවත ලබාගත හැකිද? එසෙනම්
මට ,ඉතා ඉක්මනඉන්.පිලිතුරක් දෙන්න.
කෙටියෙනම් කියනම්..-:
මගේ S2 එක මම RESET කලා..
ඊට පස්සේ බලනකොට
මගේ Contacts සෙරම Delete වෙලා.. මේකෙ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයන් ගෙන්
සහන සීලී පිළිතුරක් බලා පොරොත්තුවෙමි
මේක නැවත ලබාගත හැකිද? එසෙනම්
මට ,ඉතා ඉක්මනඉන්.පිලිතුරක් දෙන්න.



