Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    bootloader update kalot witarada brick wenne

    ඔව් bootloader එක අවුල් කරගත්තොත් නම් අනිවා brick වෙනවා.අනිත් හැම වෙලාවේම semi -brick වෙන්නේ.ඕක නිකන් හරියට PC එකේ BIOS කෙල උනා වගේ තමයි...!
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    don't need to unlock boot loader for root
    ඉතින් යහලුවනේ Root කිරීමට අදාළ වන ප්‍රධානම කරුණ වන්නේ මෙම bootloader එක unlock කර ගැනීමයි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    don't need to unlock boot loader for root

    HTC සියලුම පැරණි ෆෝන් වල bootloader unlock කලේ නැත්නම් root කරන්න බැහැ ( custom recovery එකක් දාන්න බැහැ) ඔය one click root වගේ ගොඩක් දේවල් අවේ මේ මෑත කාලයේදී නේ.අලුත් ඒවගෙ සමහර ඒවා bootloader unlock නොකලත් S-off හෙවත් security unlock කරන්න ඕන.Samsung, LG, Pentech (sky), Kt tech වගේ company වල ඒවාගේ bootloader වල unlock කරන්න දෙයක් නැහැ.මොකද ඒවගේ recovery එක protect කරලා නැති නිසා.

    මම මේ ලිපිය ලිව්වේ දැන් සැහෙන කාලෙකට ඉස්සර වෙලා.දැනට අවුරුද්දකටත් කලින්.ඉතින් ඒ දවස් වල අද වගේ නෙවෙයි.ඒ නිසා මම ලිපිය ලිව්වේ එදාට ගැලපෙන විදියට.
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    Unlock karapu mobile ekak factory setting walata giyoth nawata lock wenawada ?Unlock Mobile ekakata ROM ekak demmoth newata lock weida ? Pls tell me :D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Unlock karapu mobile ekak factory setting walata giyoth nawata lock wenawada ?Unlock Mobile ekakata ROM ekak demmoth newata lock weida ? Pls tell me :D

    නැහැ 99% ක් ම bootloaders unlock කලොත් අයෙත් manually lock කලොත් මිසක් automatically lock වෙන්නේ නැහැ....!
    factory reset එකක් කලාට bootloader lock වෙන්නේ නැහැ...
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අප්ඩේට් කරන්න ගිහින් Bootloder කෙලුනොත් අනිවා හදන්න පුළුවන් බන්, දැන් ඉස්සර වගේ කටු කන්න ඕන නෑ