මචංලා අපේ office එකේ තියන WIFI connection එක කිසිම phone එකකට detect වෙන්නේ නෑ..හැබැයි laptop වල බබා වගේ වැඩ..සුවර් එකටම මේක අපේ ඇඩ්මින් කාරයාගේ වැඩක් වෙන්න ඕන..මම use කරන galaxy ace ඒකෙන් කොහොම හරි නෙට් යන්න විදියක් තියෙනවද??.මම connection එකේ password එකත් දන්නවා..ඒවා දැම්මට හරියන්නේ නෑ..


