~Android~

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර සුපිරි ආමලේඩ් එකක් වෙන්න ඇති

    සිරාවට ඇහුවෙ බන්, මෝටරෝල ෆෝන් හදනවද :eek:
    නෑ බන් ලංකාවෙ ගල් රෝල් ඒජන්ට්ල උන් තමයි , කාට හරි ගල් රෝලක් ගේන්න උනාම
    මෝට රෝල එක හරහා තමා ගෙන්නන්න වෙන්නෙ :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    skype-mobile-android.jpg

    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..

    පෝං එකකට ඉස්කයිප් දාන්න පුලුවන්ද බං :eek::confused: මගෙත් කලර් ඩිස්ප්ලේ පෝං එකක් තියෙනවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පෝං එකකට ඉස්කයිප් දාන්න පුලුවන්ද බං :eek::confused: මගෙත් කලර් ඩිස්ප්ලේ පෝං එකක් තියෙනවා
    දැං බබ්බු ගොඩයි :eek: , අපි කැපුන :D
    ත්‍රෙඩ් එක බම්ප් කරා පමණි නෝ හාඩ් ෆීලින්ග්ස් :D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    skype-mobile-android.jpg

    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..

    ස්කයිප් මොබයිල් සයිට් එකට කොම්පියුටර් එකෙන් ලොග් වෙලා ඔයාගෙ ෆෝන් එකයි මොඩ්ල් එකයි මේක් එකයි ස්ලෙක්ට් කරල ලින්ක් එක ෆෝන් එකට SMS කරගන්න ෆෝන් නම්බර් එක එතන දාල, ලිස්ට් එකේ ඔයාගෙ ෆෝන් එනේ මොඩ්ල් එක නැත්නං නෙට් එකෙන් ස්කයිප් මොබයිල් එක ඩවුන් කරල මෙමරි කාඩ් එකට කොපි කරල ඇස්ට්‍රො හරි වෙන මොකක් හරි ෆයිල් මැනේජර් එකක් යූස් කරන ඉන්ස්ටෝල් කරගන්න

    http://www.skype.com/intl/en-us/get-skype/on-your-mobile/skype-mobile/
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    දැං බබ්බු ගොඩයි :eek: , අපි කැපුන :D
    ත්‍රෙඩ් එක බම්ප් කරා පමණි නෝ හාඩ් ෆීලින්ග්ස් :D

    :lol: මම විතරයි ඇත්තටම දන්නෙ නැත්තෙ, උබල රගපානවනෙ :dull:

    පෝං එකකට ඉස්කයිප් දාන්න පුලුවන්ද බං :eek::confused: මගෙත් කලර් ඩිස්ප්ලේ පෝං එකක් තියෙනවා

    මම ගූගල් කරල බැලුව, පුලුවන් කියන්නෙ

    නෑ බන් ලංකාවෙ ගල් රෝල් ඒජන්ට්ල උන් තමයි , කාට හරි ගල් රෝලක් ගේන්න උනාම
    මෝට රෝල එක හරහා තමා ගෙන්නන්න වෙන්නෙ :D
    ගල් රෝල් පූස :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,870
    4,476
    113
    skype-mobile-android.jpg

    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..

    i will PM u the link
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    skype-mobile-android.jpg

    කවුරු හරි Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් කියනව ද Android වලට Skype application එක දාගන්නේ කොහොමද කියලා..

    මගේ ළඟ තියෙන්නේ Samsung Galaxy s phone (android 2.2) එකක් එත් මට තවම Skype බාගන්න බැරිව දගලනවා.. පුලුවන්නම් දන්න කෙනෙක් කියනවද මේක බාගන්න ක්‍රමයක්..

    බොහොම ස්තුතියි ..
    "Androd Market" ekee tiyenawa ban applications
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    who use 1.5 or 2.1? thats too old ...

    i use CM7 2.3.4

    ROM Manager,
    Angry birds,
    skype,
    yahoo messenger,
    market enabler,
    mobo player,
    whatsapp,
    tunein radio,

    there are a lot ...
    on what phone are you running CM7? Im considering getting it on my vibrant! But I heard battery life is best on bionix
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    on what phone are you running CM7? Im considering getting it on my vibrant! But I heard battery life is best on bionix

    CM7 is bit bad on battery cus it has more customized stuff, but some people prefer vanilla Android (stock one) and some like customized ones like CM7, so if u like the CM7 go for it, i like CM7 lock screen :)