Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    යාලුවනේ මටත් android පිස්සුව ගහල තියෙන්නේ,,, මම ගන්න යන්නේ android Phone එකක්.... මට කියන්න හොද android phone එකක්.....මගෙ ලග ගොඩාක් සල්ලි නැ තියෙන්නේ Rs.25000 ක් විතර..... Dialog K45 එකක් හොදයිද? හොද ෆෝන් එකක් කියන්නකෝ...... :D
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    hoda brand ekakata palayan ban.

    Motorola එකෙන් Moto G කියල budget phone එකක් අලුතින් ඇවිත් තියනවා. එක වෙන්නෙ ඩොලර් 179යි . ඒක ෆට්ට බං. පුලුවන් නම් ඒකක් ගන්න බලපන්.
    ලංකාවේ තාම ගෙනල්ලා නෑ බං. benchmark වලින් Nexus 4 & S3 අතරේ ඉන්නවා ෆෝන් එක.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    samsung-galaxy-trend-s7392-400x400-imadppk4wdkhtu4r.jpeg



    Samsung Galaxy Trend S7392
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    ගොඩාක් ස්තුති යාලුවනේ......මමත් එහෙනම් Galaxy Trend එකක් ගන්නම්...... උදව් කරපු ඔක්කොටම ගොඩාක් ස්තුති.....
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ගොඩාක් ස්තුති යාලුවනේ......මමත් එහෙනම් Galaxy Trend එකක් ගන්නම්...... උදව් කරපු ඔක්කොටම ගොඩාක් ස්තුති.....

    ඩයලොග් මගුල් ගන්න එපා කොහොමත්.. ඔය ජරාවල්:angry: