Android_Tabs_help_ඇන්ඩ්‍රොයිඩ්_ටැබ්ස්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Android_Tabs_help_ඇන්ඩ්‍රොයිඩ්_ටැබ්ස්

    ඔයලගෙන් කවුද Android tablets use කරන කට්ටිය ඉන්නේ. කට්ටිය දන්නවනම් ඒකට හොඳ useful applications & games (with good graphics) ටිකක් දෙන්නකො.. :):)

    My tab
    Samsung Galaxy 10.1 3G

    Galaxy.tab_.P7500.jpg
     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    මාත් පාවිච්චි කරනවා. බාවිතා කරන්නේ එයාලගේ සයිට් එකෙන් දෙන free apps තමා. Ex; Angry bird, Adobe reader!
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    there are many free apps in the market, use android market thread to find Tegra based games for your tab