G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Meka maha ponna annduwak .News wala kiyanwa araka denawa meka denawa kiyala dena labbak na.minissu order kalata enneth na.pharmacy walain deliver karanawa kiyanawa ena pukakuth na.Godak minissu innawa beheth ganna baruwa.anthimata minissu nikan marenawa .phone kalata ekek answer Karan na .police phone off.119 wada na . Boruwata kiyanawa mechara arrest kala kiyala.echara ganak arrest kala nan unta policenda kanna denne.unta corona thiyenna barida.unawa thiya ganne koheda.Bank open kuwata .open karala na.mechara kal minissunta depu sahanayak na.nikan ragapamak witharai.Huthe anduwak .Delivey system ekak wath kara ganna bari paaanduwak meka.
     
    Last edited:
    • Like
    Reactions: actinide

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මැදමූලන kattiya

    කාට කාටත් මතක ඇති අපේ බ්‍ර්රුස් රැවුල් රාජ පස්ස ලොක්ක මේ මාසේ 18 දා කොරෝනා මර්ධනයට චීනෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක නය මුදලක් ගත්ත ( රුපියල් කෝටි 9250 ක මුදලක්)
    කවුරුහරි පින්වතෙක් ඉන්නවද ආණ්ඩුව මේ මුදල් වියදම් කරන්නේ මොකටද කියලා දන්න
    අපේ රටේ ඉන්න ආධාර ලැබිය යුතු දුප්පත්/අඩු අදායම් පවුල් මිලියන 2 කට මේ ව්‍යසනය නිසා අදායම් මාර්ග අහිමිවීම වෙනුවෙන් එක පවුලකට රුපියල් 46,250/- ක ආධාර මුදලක් ඉහත නය මුදල පාවිච්චි කරලා දෙන්න පුළුවන්(ඔය ගොල්ලොත් ගණන හදලා බලන්න) ...එහෙම නැත්නම් ඒ මුදලෙන් 1/2 හරි දීලා ඉතිරිය කොරෝනා මැඩලීමේ සෞක්‍ය වැඩසටහනට දෙන්න පුළුවන්
    ඕස්ට්‍රේලියා රජය එක පුද්ගලයකුට ඔස්ට්‍රලියානු ඩොලර් 750 ක මුදලක් තම පුරවැසියන්ට දුන්න කොරෝනාවෙන් වූ ව්‍යසනය වෙනුවෙන්
    අපේ මහ එවුන් මේ මුදලින් කරන්න හදන දේ ගැන අවධානයෙන් ඉන්න ..ඔබේ හඬ අවදි කරන්න ..නැත්නම් සුනාමි ආධාර වගේ මේකත් පිල්ලි යයි
     
    • Like
    Reactions: actinide

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Sir maha weda bari hukannek..
    ara minimaruwa eliyata dapu nisa GSP+ wage ewath nathi wenawa issrahata... nayak wath hambenne na
    Pakayata chanda tika nam hambei Erozan wage bai ponnayangen
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    රාජ්‍ය වියදම්, හොස්පිටල් හදන එවා, නිරෝධායන මධ්‍යස්ථාන හදන එවා, එාවා නඩත්තුව, සෞඛ්‍ය උපකරණ අනම් මනම් දේවල් වලට උඹලැයි අම්මා සල්ලි දෙනවා ඇත්තේ

    මේ වෙද්දි රාජ්‍ය ආදායම් 0.
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    E madiwata annduwa China walin 1500million aran eken 500million adarayak deela corona wenuwen.ape rata hodtama watila nayata aran loketa adarath denawa.Dan kabral ponnaya mahindath ekka ekathu wela EPF eken 20% ganna yanwa.ekatath kelinna hadanne.Mun meka kala thama nawathane.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Meka maha ponna annduwak .News wala kiyanwa araka denawa meka denawa kiyala dena labbak na.minissu order kalata enneth na.pharmacy walain deliver karanawa kiyanawa ena pukakuth na.Godak minissu innawa beheth ganna baruwa.anthimata minissu nikan marenawa .phone kalata ekek answer Karan na .police phone off.119 wada na . Boruwata kiyanawa mechara arrest kala kiyala.echara ganak arrest kala nan unta policenda kanna denne.unta corona thiyenna barida.unawa thiya ganne koheda.Bank open kuwata .open karala na.mechara kal minissunta depu sahanayak na.nikan ragapamak witharai.Huthe anduwak .Delivey system ekak wath kara ganna bari paaanduwak meka.

    කාට කාටත් මතක ඇති අපේ බ්‍ර්රුස් රැවුල් රාජ පස්ස ලොක්ක මේ මාසේ 18 දා කොරෝනා මර්ධනයට චීනෙන් ඇමරිකන් ඩොලර් මිලියන 500 ක නය මුදලක් ගත්ත ( රුපියල් කෝටි 9250 ක මුදලක්)
    කවුරුහරි පින්වතෙක් ඉන්නවද ආණ්ඩුව මේ මුදල් වියදම් කරන්නේ මොකටද කියලා දන්න
    අපේ රටේ ඉන්න ආධාර ලැබිය යුතු දුප්පත්/අඩු අදායම් පවුල් මිලියන 2 කට මේ ව්‍යසනය නිසා අදායම් මාර්ග අහිමිවීම වෙනුවෙන් එක පවුලකට රුපියල් 46,250/- ක ආධාර මුදලක් ඉහත නය මුදල පාවිච්චි කරලා දෙන්න පුළුවන්(ඔය ගොල්ලොත් ගණන හදලා බලන්න) ...එහෙම නැත්නම් ඒ මුදලෙන් 1/2 හරි දීලා ඉතිරිය කොරෝනා මැඩලීමේ සෞක්‍ය වැඩසටහනට දෙන්න පුළුවන්
    ඕස්ට්‍රේලියා රජය එක පුද්ගලයකුට ඔස්ට්‍රලියානු ඩොලර් 750 ක මුදලක් තම පුරවැසියන්ට දුන්න කොරෝනාවෙන් වූ ව්‍යසනය වෙනුවෙන්
    අපේ මහ එවුන් මේ මුදලින් කරන්න හදන දේ ගැන අවධානයෙන් ඉන්න ..ඔබේ හඬ අවදි කරන්න ..නැත්නම් සුනාමි ආධාර වගේ මේකත් පිල්ලි යයි
    කිරිඅලයක් හිටෝගෙන කාහන් අන්ඩුවෙන් ඔක්කොම දෙන්න ඕනේ නෑ තොපි වගේ එඋන්ට ඕනෙම නෑ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔව් තොපෙ මහ එවුන් හිටියනම් කොරයි. ඊයෙත් ගොන් කතාවක් කියලා තිබ්බෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇයි සැමන් පරිප්පු කාලා මදිද..ක්‍රෝටන් කොල කන්නද ඕනේ
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    කිරිඅලයක් හිටෝගෙන කාහන් අන්ඩුවෙන් ඔක්කොම දෙන්න ඕනේ නෑ තොපි වගේ එඋන්ට ඕනෙම නෑ..
    Genath deepan hitawanna.ubala wawa gathanan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    පොන්නය වගේ ගේ ඇතුලට වෙලා ඕඩර් දදා ඉන්නේ නැතුව ටිකක් පාර බලපන්. එ එ ඒරියා වලට වෙනම බෙදන්න කට්ටිය දාල ඉන්නේ. උබෙ නොහැකියාවට ආණ්ඩුව පලි නෑ
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Meheta apu labbak na.podak hari badu dunna kadath Wanahanna kiyala .Moda pakku media eken minissu rawattanawa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    E madiwata annduwa China walin 1500million aran eken 500million adarayak deela corona wenuwen.ape rata hodtama watila nayata aran loketa adarath denawa.Dan kabral ponnaya mahindath ekka ekathu wela EPF eken 20% ganna yanwa.ekatath kelinna hadanne.Mun meka kala thama nawathane.

    Ayeth ahala. Bond scam ekey nirmathru set ekane.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Uda balan hita pn me welawe Mona rate da ... kanna denne .... nikan kanna balagena Inna bada jahariyo.... duppath eken nam kamak ne .....